Buio

හරින් එක්ක ගෝඨා පැටලුණේ අසරණ කමට

SL VLOG
Iscriviti
visualizzazioni 101 359
93% 952 62

SLVOG අපි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ කිසිදු පෞද්ගලික ආයතනයකින් නඩත්තු නොවන අපිට ම ආවේණික දේශපාලන මතයක් දරන ව්‍යාපෘතියක් /ආයතනයක්.. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ හඬක් නැති මිනිස්සුන්ට හඬක් දෙන්න ආරම්භ වුණු ව්‍යාපෘතියක්.. දැන් අපි ටිකක් ලොකුයි අපේම කියලා ප්‍රවෘත්ති විකාශයක් තියෙනවා.. ඔබ අපේ සේවය අගයන්නෙක් නම් අපේ Patreon ගිණුමට එකතු වෙන්න. අපිට බාධාවකින් තොරව ඔබට තොරතුරු දෙන්න ලොකු ශක්තියක් www.patreon.com/Slvlog
find us slvloggers@gmail.com

Pubblicato il

 

11 gen 2021

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
Heeer Ooo
Heeer Ooo 2 ore fa
itvid.net/group/PLN8prRJLWPkgKmU6h1IuuJbsFsrDXq0KY
Roy Daiz
Roy Daiz 12 ore fa
thaththa ne meda danne nane nama danne
srilankan proud
srilankan proud 13 ore fa
janadipathi nandasena
Rajapaksha Suji
Rajapaksha Suji Giorno fa
Oowa thamaa hukana darsana
Rajapaksha Suji
Rajapaksha Suji Giorno fa
Thoth ponnaya gootath ponnays thope ammalaata hukapiyau
kasun sampath
kasun sampath Giorno fa
නන්දසේන Ben 10...😉
Mymnizam Nizammym
Sir fail
Kavindu madusara
Kavindu madusara 2 giorni fa
අසරණයි
Chandra Ranasingha
Chandra Ranasingha 2 giorni fa
Nama gana kawuruwath hitanna oni nha.mokada lassan namak tibila eka horek kudukareyak una nam.name lassan mokatada..lankawe modayo nama allan daglanwa
Sanjeewa Weerakoon
Sanjeewa Weerakoon 2 giorni fa
ඒක නෙවෙයි ඇත්ත. "ස" ෆේල් කියන කන්සෙප්ට් එක ගෙනාවේ හරින්. ඒකෙන් මාරම ඉෆෙට් එකක් උනා එතුමට. ඒකයි හේතුව.
Chanaka Pathirana
Chanaka Pathirana 2 giorni fa
Attatama bayanedda meranna mewa kiyanna..dannawane maerateheti
Mangala Mangala
Mangala Mangala 2 giorni fa
oba hare sir
Nimna Malinga 2
Nimna Malinga 2 2 giorni fa
itvid.net/show-UC14ap7Hrxjzpnn9KWa7-FYQ
Yohanzlive
Yohanzlive 2 giorni fa
😑👍
Lahiru Jayasekara
Lahiru Jayasekara 2 giorni fa
Awegashili kiyanne mekata newei eththatama Mata Sakai oba politics gana hariyatama dannawada kiyana ekath
Make It
Make It 2 giorni fa
Mama pohottuwath newei, unp th newei... eth me manussaya achchara kal koheda hangila hitiye....Dan nandasena wachane allagena dagalanne 😅
Enaka Liyanage
Enaka Liyanage 2 giorni fa
Gota අසරණයි harin වීරයා ane naki lontha pol uba danna labba.
kichi miya
kichi miya 2 giorni fa
හරින් කියන්නෙ පට්ට හොරෙක්
kichi miya
kichi miya 2 giorni fa
අනෙ මහත්තයා අනුන්ගේ කුණු හොයන්නෙ නැතිව ඉන්න. අපි දැක්කා jvp එකට කඩෙ යනවා. තොපි වගෙ උන් තමා රට කැවෙ.
NEWS FEVER
NEWS FEVER 2 giorni fa
දර්ශන අයියා කාටවත් කඩේ ගිය කඩේ යන එකෙක් නෙමෙයි
Mudhith M
Mudhith M 2 giorni fa
මහනුවර වජිරබුද්ධි හිමියන්ගේ බුද්ධිමත් දේශනා අසා වෙනස වටහාගෙන නිවැරදි මඟ යාමයි අප කල යුත්තේ itvid.net/video/video-BUx-3vPT2QM.html
Lal Perera
Lal Perera 2 giorni fa
රංජාව ඇතුලට දාලා ගොටගේ මේකතාව වැහුද මන්ද
calista fernando
calista fernando 3 giorni fa
ගෝඨගෙ තරහ යෑම ගැන හොදම අර්ථය කිව්වෙ අනුරසහෝදරය ඒ තමා ඇත්ත දෙබඩ්ඩා
calista fernando
calista fernando 3 giorni fa
ගෝඨ අද උගේ වටේ ඉන්න කේවට්ටයො ඌව නටවනවා අද රටත් නැටවෙනවා නීතියත් නටනව ජනතාවත් අද නටනව
calista fernando
calista fernando 3 giorni fa
ගෝඨට තරහ ගියේ නන්ද සේන එක දෙක ගෝඨ පේල් කියා කියපු එක ඉතින් ඇයි තමන්ගෙ නමට ඔයතරම් අකමැති පේල් කියන එකත් ඇත්ත හරීන් පාර්ලි මේන්තුවෙ නරක කථාවක් කීවනන් එලෙම කථා නායක ඒකට උත්තර දෙන්න එපායැයි
janaki Samarakoon
janaki Samarakoon 3 giorni fa
Harden very bad
Thusith K
Thusith K 3 giorni fa
ඇමති තුමා මගෙ නම විජේ හැබැයි මට තව නමක් තියනව ජිජිං ජිංජි ජිං... යු හූ... යු හූ.... ඒ තමයි වන්ෂොට්..... වන් ෂො⁣ට්.... න් ෂොට්.....න් ෂොට්...ට්...
Sudarshani Liyanage
මදැයි හොඳයි කියලා මිනිස්සු ගෝඨාව ජනාධිපති කරගත්ත 😡😡
Sumudu Croos
Sumudu Croos 3 giorni fa
Meya e namata mechchara kamathi natthe ai kiyala danui Therenne Kalin hitiye Siri Sena, meya Nanda sena Ekai 😉
CORONA
CORONA 4 giorni fa
Gobba namak
singith nakandalafa
පිකප් නොඋනොත් ගොටාත් ගදර එන එකාට පට්ට විවස්තාවක් සම්මත කරලා තින්නෙ ජෙ ර් විවස්තාවට එහා ලංකාව ට මොන විනාසයක්ද 2024 වත් බලමු රට ගැන ජනතාව ගැන හිතෙන බුද්ධිමතුන් පහල වෙවා මොකද මුන් සැප ගන්නෙ ජනතාව ගෙ බදු මුදලින්
Ll0yd Jayamanna
Ll0yd Jayamanna 4 giorni fa
ඔබ සැබෑම sinhayek..මෙතරම් බය නැතුව ..hari දෙය ලෝකෙට කියන්න .පරිස්සමෙන් oba තුමා ..බුද්ධ ශක්තියෙන් rakenna ona ...
Somasiri Somasiri
Somasiri Somasiri 4 giorni fa
කාලය, පරිසරය, තාක්ෂණය වෙනස්වීම නිසා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති යල්පැනලාමය උදාහරණය :- ඇමරිකාවේ මැතිවරණ අර්බුදය
Danushka weeranayake
දැන් සැපද / කවදාවත් ඇත්ත හන්ගන්න බෑ... ජාතිවාදි game ඔක්කෝම මාටීටු...... අපි / දමිල / මුස්ලිමි / බර්ගර් ඡනතාව ඒක්ක පාලකයෝන්ගේ game නිසා මරාගන්නවා....... *Ltt 30 වසරක් රට කැවට දමිල මිනිස්සු ඔක්කොම පලී නෑ * jvp කාලේ මිනිස්සු මැරැවට සිංහල ඔක්කොමත් පලී නෑ *සහරාන් බෝමිබ ගැහුවා කියලා මුස්ලිමි මිනීස්සු ඔක්කෝම පලි නෑ *ලන්දේසින් රට අල්ලගන්න හැදුවා කියලා christian මිනිස්සු ඔක්කෝම පලී නෑ අපි මරාගනි/ පාලකයෝ bez,prado නිසල් මන්දිර වල සැප විදි අපේ රටේ පාලකයො ඡන්ද වාසි උදේසා කරන drama / ඒකියන්නේ මුස්ලිමි,සිංහල ජාතිවාදය ඇවිස්සිම වගේ දේවල් තව බෝහො දේවල් නොතේරේන අහිංසක ඡානතා ඉන්නකන් ජාතිවාදයට/ ආගමි වාදයට තිතක් නැත🔥👍🏻
MrWorldWide
MrWorldWide 4 giorni fa
Athe gahanda onnam mage channel ekata enda
Kusal Perera
Kusal Perera 4 giorni fa
Good video SLVLOG. Keep it up
සමීන් සමරසිංහ
සිංහල රාජ වංශයම නැගිටල ආවත් ආයෙ මෙී රට හදනව බොරැ...හදන්න බැරි තරමටම මෙික කාල ඉවරයි.... හැබැයි මෛත්‍රීපාල සිරිසේනගේ ඉවසීම දිහා බලද්දි දැන් ඉන්න අය අසරණයි කියල ඔින පොඩි එකෙකුට තේරෙනව...පවු අසරනයො ටික...
Jeen Wolas
Jeen Wolas 4 giorni fa
ජානාදිපති පාර්ලිමේන්තු මන්ත්‍රී නම් දන්නේ නැහැ
Lalanthika Gamage
Lalanthika Gamage 4 giorni fa
ජනාධිපතිතුමනි මේ කතාවලට උත්තර දෙන්න
kumuduni dhanapala
kumuduni dhanapala 4 giorni fa
මුන්ට කටෙන් උත්තර දීල මදි. රටේ මිනිස්සුන්ගේ ඔළු කන තුච්ඡ මාධ්‍ය කාරයෝ
Lalanthika Gamage
Lalanthika Gamage 4 giorni fa
අනිවරයේන්ම අපිට ඕන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හරින්ට කෑගහන්න හොද නම ගෝඨාභය කැ ගැහුවාම මොකද
Shanil Weerasena
Shanil Weerasena 4 giorni fa
සර්ව බලධාරී ඇත්ත කියන තට්ට අoකල් 😂😂😂😂 මූනුත් කරන්නේ දේශපාලන Agenda එකක කොටසක් කියලා තේරුම් ගන්නකන් , අපේ උන් එතනම තමයි . . . . . . . 😂😂
Shanil Weerasena
Shanil Weerasena 4 giorni fa
@SL VLOG Agenda එකක් තියනවා , දේශපාලන මතයක් තියනවා , ස්වාධීනත් නැත්තම් ආයි පක්ශ දේශපාලනයක් අලුතින් කරන්න දෙයක් නෑ 😂😂😂 ඔය බයිලා ගහන්න එක එක දේශපාලුවන්ගේ stage වල නැගලා කතා කරපූ උන් නෙමෙයිනම් ඉන්නේ . . . . .
SL VLOG
SL VLOG 4 giorni fa
ඔහු අපිට agenda එකක් තියෙනවා. අනිත් එක අපිට දේශපාලන මතයකුත් තියෙනවා අපි ස්වාධීන ත් නෑ.. හැබැයි අපි පක්ෂ දේශපාලනයක් කරන්නේ නෑ හැම පක්ෂයකම අපි කැමති මිනිස්සු ඉන්නවා අපි විශ්වාස කරන්නේ පුද්ගල දේශපාලනය ක්.. රටවල් හදන්න පුළුවන් මිනිස්සුන්ට පක්ෂ වලට නෙවෙයි.. අන්න ඒක තමයි අපේ agenda එක..
හිත හොද මිනිසා
කොයි නමද කියනේ ?
Joe Alexander
Joe Alexander 5 giorni fa
Gota seththupochi 😂😂😂😂😂
Charitha Herath
Charitha Herath 5 giorni fa
පකඩයා ආයෙ වචන නාස්ති කරනව මූ චන්දෙ කාලෙ කියපුව නන් අපෝ 😂😂😂😂 මාලු අමුවෙන් කන සෙට් එක ගේන්න රඟපු රැඟිල්ල.. විහිලුවක් තනිකර
Galagedara Dhananjaya Dissanayake
5-6 denekge kalliyak thamai kalinuth kara palanaya kale thatta mameee
Zong Mobile
Zong Mobile 5 giorni fa
Hari ganiyek innawa nam nandasenata kiyanna oni nande janathawa badaginne thiyanna epa kuddo ganja kasippy pathale badaginne thibbath janathawata kanna deepan ganu maru ganu banku pirenawa duwala amaricawe bal natanawa ape salli walin.
Zong Mobile
Zong Mobile 5 giorni fa
Paw appa ganita thamai salli pompa karanneth ganita aiyyath ganita kala.
Zong Mobile
Zong Mobile 5 giorni fa
Amme api dannawa nande paw ban mehema kathakarana hati jathyantharaya giya.Mesare kalu van genen .
Gagna Hanuhas
Gagna Hanuhas 5 giorni fa
අපේ ගෙවල් ලගත් හිටියා නන්දසේන කියලා
Dinesh Gihan
Dinesh Gihan 5 giorni fa
Anay pala ponaya topi hamadama minusunta mada ghanawa NGO ponaya
Jeffrey Perera
Jeffrey Perera 5 giorni fa
Are u telling us that these donors have contributed to presidents victory and that he is a puppet. Then how much of greatfulness should the President show towards the 69 laks of voters especiallly the west Asians employees who are stranded is he the president of the 69 club.
Keerthi Senevirathna
ඔබ නිවැරැදි
Thilini Shehara
Thilini Shehara 5 giorni fa
Oba tath godak pin.ana ahema aththa kiyamu...obata jaya
Ajantha Siriwardena
Paw DHARASHANA eyaa OHOMA KIYANNA duka nedda🤣
Neumii Sisaarangika
හරිම වැදගත් පැහැදිලි කිරීමක්... 😂😀 විඅ කියන විදියට රැ බි 3 ක් ජනාධිපතිවරණයක් වෙනුවෙන් වියදම් කරනවානම් මෛතීපාල උනනැහේ රැ බි3 හොයාගත්තේ කොහොමද? නොකා නොබී හරි කමක් නෑ අපි වෙනුවෙන් ඒවත් හොයලා දාන්න. කැට හොල්ලලා රැ බි 3ක් හොයාගන්නේ කොහොමද ඔය කියන විදියට ඒ පක්ෂ වලට බුදුසණයි.
George Heila
George Heila 5 giorni fa
waradi karana minissunta budu dahamin daduwam labenawamai Attha katha karanna bari Ratak mr.ranjan ta kala aparadaya Api hela dakinawa obage kathawa sahathika Atthai obata budu saranai.!!
Krishan Dhanushka
Krishan Dhanushka 5 giorni fa
Me mokakde...mona hikanalekde..deketh ade...telephone ake akek...meyata kiyanna thiyenna 2024 gota thama kiyala..
hashitha madusanka
hashitha madusanka 5 giorni fa
mattooooo thattaya
hashitha madusanka
hashitha madusanka 5 giorni fa
uba kathakarana eganaganin modoyoo.....
Kanty y
Kanty y 5 giorni fa
නොදකින් මුං කවුද
Kanty y
Kanty y 5 giorni fa
අනේ පකෝ කටවහා නාකියා
Kanty y
Kanty y 5 giorni fa
ඔබතුමා කාටද කඩෙි යන්නෙ
Vindhya Meemaduma
Vindhya Meemaduma 5 giorni fa
SLVOG අපි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ කිසිදු පෞද්ගලික ආයතනයකින් නඩත්තු නොවන අපිට ම ආවේණික දේශපාලන මතයක් දරන ව්‍යාපෘතියක් /ආයතනයක්.. Hahahaa...
Anusha Anus
Anusha Anus 5 giorni fa
Anae apooooiii
Buddhika Jayawardana
Trending Congratulations ❤❤❤
Newton Perera
Newton Perera 5 giorni fa
Pissu huttho harakek vunata ek pennenna epa ballo
Lahiru Thilanka
Lahiru Thilanka 5 giorni fa
well said
Reitika Rajesh
Reitika Rajesh 5 giorni fa
මෙි ලෝක්කා වැදගත් උතුම් මනුස්සයකුට කථා කරන්න දන්නෙ නැ නොකිං
eple blomst
eple blomst 5 giorni fa
මේ වගේ සමාජ මාධ්‍ය ඇත්ත ටම රට වෙනුවෙන් නොව තම අවශ්‍යතාවයන් වෙනුවෙන් මල්ල පුරෝගැනිමක් ජනතාවගේ ඔලුව කෑමක් ලංකාවේ 90%ඉන්නේ අංගොහාමී චරිත වලට කටමැත දොඩවන රස කතා බලු කතා විහිළු කතා වලින් සතුටු වෙන ජාතියක්. 😂😂😂😂😂😂😂
kumuduni dhanapala
kumuduni dhanapala 4 giorni fa
හරියට හරි. Me වගේ මිනිස්සුන්ගේ ඔලුව kana මඟුල් ප්‍රෝග්‍රෑම් වලට කුමක් හෝ පියවරක් ඉක්මනින් ම gatha යුතුයි.
Ssmm ssmm
Ssmm ssmm 5 giorni fa
දරසන මහත්තයෝ අපේරටේ ඔලුගෙඩි හදන්ඩ කාලයයි මේ ඔබවැනි අයට පුලුවන් ඒ දේ කරන්න 2025 දි වත් හොද නායකයෙක් ගේන්ඩ ( නාගානන්ද මහතා වගේ )
CHarith Eranda
CHarith Eranda 5 giorni fa
Niyamaiiii ❤❤❤❤
T cp
T cp 5 giorni fa
100% true facts . Proud of you 🙏
sunethra kusum
sunethra kusum 5 giorni fa
Ayyo nandasena
සබඳ අපි කදු නොවෙමු
අපේ අතිගරු ජනාධිපතිපති වෙන්න කලින් එතුමා රටේ ආරක්ෂක ලේකම් ..එතුමා මේ රටේ නායකයා වෙන්න නොවී ඔය සජිත් මහත්තයා ජනාධිපති උනානම් රට මීට වඩා වෙනසක් වෙන්න පුලුවන් කියල කියන්නෙ දේශපාලන ෆැන්ටසියක් විතරයි ...අපි හැමදේම කරන්නෙ එන නායකයගෙන් වැඩක් ගන්නව වෙනුවට ආපු දවසෙ ඉන්දන් විවේචනයට ලක්කළ එක...ජේ.ආර් ගෙන් පස්සේ ආපු හැම නායකයම කලෙත් ඕක අපි කලෙත් ඕක...මෙතුමට වැඩක් කරන්න බැරැවට වඩා උනේ වැරදි කාන්ඩායම් තෝරා ගැනීම ...එක්කෝ ඒකාධිපති අන්තෙට යන්න ඕන.නැත්නම් වැඩේ අතෑරලම දාන්න තිබුනා. .කොහොම හරි මීට තරම්වත් නායකත්වයක් ගන්න..දේශපාලනෙ තවදුරටත් නායකයො නෑ...බිස්නස් කාරයො විතරයි ...අපි දැන්වත් මේ ඉන්න නායකයන්ගෙන් වැඩක් නොකර ගත්තොත්...රටටම අබ සරණයි...
Manel Sakunthala
Manel Sakunthala 5 giorni fa
Got a asarana Karanna baha obalata
Muthubanda Wickramasinghe
විග්‍රහයනම් අති විශිෂ්ඨයි සර්, ඒත් පව් නැද්ද වැටුණු මිනිහෙකුට පන්න පන්නා ගහන්න .නන්දසේනටත් රටේ නායකයා වෙන්න ඕනම වුනා, නන්දසේන කියන්නේ කොයිවගේ පුස්ලෝඩමක්ද කියල අවබෝධ කරගන්න.
jacob tna
jacob tna 5 giorni fa
69
jacob tna
jacob tna 5 giorni fa
මන්දසේන
Sandun sameera
Sandun sameera 5 giorni fa
අනේ පව් මගේ රට 😪😪😪😪😪
Cyril Waduge
Cyril Waduge 5 giorni fa
ඕවා වැඩක් නෑ මහත්තයෝ, 69ලක්සයක් තවම මැදමූලනේ වැසිකිළි වලේ ගූකන පනුවෝ
Pa Nandasiri
Pa Nandasiri 5 giorni fa
Got a asArana Naha.asarana Naha ban...you see what will happens.
Nimal Vijerathna
Nimal Vijerathna 5 giorni fa
අඩේ සජියගෙ සෙට් එක මෙ තට්ට අංකල් එක්ක මාර ආතල් එකක් ගන්නෙ ඹයි ඇඩෙනවා.
දර්ශන බණ්ඩාර
දිලිත් ජයවීර කියන්නේ කවුද ?? please reply 🙏🙏🌟
දර්ශන බණ්ඩාර
නන්දසේන ගෝඨා
දර්ශන බණ්ඩාර
නන්දසේන 😂😂👀🏌️
දර්ශන බණ්ඩාර
නන්දසේන හූ 🖕🏻🖕🏻🤮🤮
දර්ශන බණ්ඩාර
ගෝට බය 🤮🤮🖕🏻🖕🏻
Maplefairy
Maplefairy 5 giorni fa
Feel sorry for Mr. Nandasena Rajapakse. Excellent presentation. Thanks for speaking boldly.
Jodisan Joy Cabusao
අපගේ බලාපොරොත්තු සුන්.ගෝටා පේල්.
Yamuna Hewage
Yamuna Hewage 5 giorni fa
අනේ අපි දැක්කෙ නෑ කෝපාවිෂ්ඨ වෙච්ච ....
kumuduni dhanapala
kumuduni dhanapala 4 giorni fa
ඒක තමයි. මුන් මේ මොනවා හද හදා කියනවාද මන්දා. එ මනුස්සයා හිනා වෙවී හරීන් gonage නම මතක් කරනවා..... මෙවා මුන්ගේ ගොන් talk. විරුද්ධ පක්ෂ කාරයන්ගේ අලුත්ම උපක්‍රම මෙව්වා
Senaka Guruge
Senaka Guruge 5 giorni fa
Well said
Dracula Dracula
Dracula Dracula 5 giorni fa
පල හූ.. ගේ පුතා යන්න මූත් වැඩි කල් කියවන එකෙක් නොවෙයි වගේ? උඹලා වගේ එවුන් යන්න ඕනේ තැනක් තිබෙනවා කොහෙද කියලා අපි කියන්න ඕනේ නැහැනේ?
Malinda Kuruppu
Malinda Kuruppu 5 giorni fa
අනේ දර්ශන අයියේ, පරෙස්සමින්. අපි ඔයාට ආදරෙයි. ❤️❤️❤️❤️❤️
Chathura I
Chathura I 5 giorni fa
Tv channel ekakwat nati eke mewage ITvid ekak hari tiyena eka loku deyak
jak. luc
jak. luc 5 giorni fa
Anyone with a brain understands "Nandhasena" was threatening free speech and got pissed when people tells the truth which are against him or the government, which also makes u wonder back to old days of the assassination of "Lasantha Wickrematunge" Clearly he tried to scare people to remind them he can turn to become that other killingmind set "Nandasena"
Shanaka Perera
Shanaka Perera 6 giorni fa
Gota has to be strict
kaushi brijesh
kaushi brijesh 6 giorni fa
Nandasena bindusena wela iwarai!
Namali Manale
Namali Manale 6 giorni fa
💔💔👎👎👎👎
Chamalie Pandithage
ගෝඨා අසරණයි ද ..ගෝඨා කවුද කියල කාට කාටත් බලාගන්න පුළුවන් තව අවුරුද්දක් දෙකක් යනකොට ..මේ වන විටත් ඔහුගේ වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ ලබන බොහෝ පිරිසක් ඉන්නවා ..ඒ අයත් ගෝටා සමග වැඩ කරන අයත් හොඳහැටිම දන්නවා ඔහු කවුද කියන වග ..ඒ නිසා ඉතිං කියන්න තියෙන්නෙ බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ කියනවා වගේ කවුරු කොහොම කෑගැසුවත් ඔහු ඔහුගේ ගමන යනවා කියන එකයි ..ඕන නම් ඒ වෙනකොට ඔය කෑගහපු අය කියයි අපි කෑගහපු නිසා තමයි එයා ඔහොම කලේ කියලා ..ඇට නැති දිව ඕන පැත්තකට නැමෙනවනෙ ..අනිවාර්යයෙන්ම ගෝටා ඔහුගේ ඉලක්කයට යනවා විතරක් නෙවෙයි, ඊළඟ වතාවෙත් ජනාධිපති වෙන්නෙත් ඔහු ..අවසාන වශයෙන් අහන්න තියෙන්නෙ, දේශපාලනිකව උදව් උපකාර ලබාගත්තෙ හෝ ලබාගන්නෙ ගෝඨා විතරද කියන එකයි ..ඒ අයව නිසි පරිදි කලමණාකරනය කරගැනීමයි දක්ශ කම ..ගෝඨාභය ජනාධිපති නොවී පුතානෝ ජනාධිපති වෙලා හිටියනං මෙහෙම පොරටෝක් දෙන්න මේ මනුස්සයවත් අද මෙතන ඉඳීද කියල සහතිකේට කාටද කියන්න පුළුවන් ..එහෙනං රටම මළ ගෙයක් ..එහෙව් කොරෝනාවකුත් එක්ක මේ මනුස්සයා කරන හරිය මදි නේද ඔහෙලට ..ජාතියක් හැටියට නැගිටින්නට නං ඔය කැත ගති අතෑරගන්නම ඕන ..කාට කාටත් කියන්නෙ , Negative thinker කෙනෙකුට උදාහරණයක් නොවී වැඩක් කරන මනුස්සයෙකුට හරි කරන්න දෙනවනං ලොකු උදව්වක් ..විවේචන වලට බහුශ්‍රැතයො නම් එමටයි ..වැඩක් කරන්න එකෙක් තමා නැත්තෙ ..යමක් කරන කෙනාටත් ගරහන්න , කකුලෙන් අදින්න නං ඇති පදං චීත්ත කාරෙයො ..
kumuduni dhanapala
kumuduni dhanapala 4 giorni fa
හරියට හරි මැඩම්. ස්තූතියි. මේ විලි ලැජ්ජාවක් නැති තුච්ඡ මාධ්‍ය කාරයෝ නැති කරන්න සියලු බුද්ධිමත් ජනතාව පෙළ ගැසිය යුතුයි
Ara channel
Ara channel 6 giorni fa
නීතියේ අසමතුලිත තාවයක් ඇත. මේය නොවිසඳා රටක් ලෙස ගමනක් නැත.
amara perera
amara perera 6 giorni fa
කොල බලාගෙන කියවන ජනාධිපති කෙනෙක් එපා..
Prossimi video
"When she not insecure"| Comedy skit
4:06
INTERVISTA A FEDEZ SENZA PELI sulla LINGUA
1:27:58