Buio

Ahas Maliga | Episode 173 | 2018-10-10

Hiru TV
Iscriviti
visualizzazioni 157 117
91% 1 242 121

Subscribe Now : goo.gl/u2hM32
Ahas Maliga
Watch All Episodes - goo.gl/Yi1FFT
----------------------------------------------------------------------------------
Ahas Maliga | අහස් මාළිගා
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe now :- goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- facebook.com/hirutv
Google+ Page :- plus.google.com/+HirutvLkOfficial/
Follow US twitter :- twitter.com/TvHiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Intrattenimento

Pubblicato il

 

10 ott 2018

ahas maligaahas maliga hiru tvahas maliga songsinhala teledramanew teledramahiru tvhiruudarivishwawishwalucky diasupekshaupeksha swarnamaliawanthi aponsusarath kothalawalakumara thirimaduramihira sirithilakaudari hotudari and vishwalove storyhiru dramaashan fernandofamilyudari vishwa love storyhot clipsAhas Maliga | Episode 172 | 2018-10-09

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 377
kusum Wickrama archchi
💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷🌷💛🌷 italy
Induwara Mayavi
Induwara Mayavi 2 mesi fa
කැලුම් අහිංසා, සුරාජ් එකතුකරන්න හීන් නූලෙන් ගේමක් දෙන්නයි යන්නේ . ඒකනම් ෂුවර්
Harold Nalliah
Harold Nalliah 2 mesi fa
L no mm no
chandra chandra6
Ape hamba wela katha karamuda ei🙄🙄pessu ne sadamaleta.
Al Beshure
Al Beshure 2 mesi fa
💿💿💿 #💿💿💿💿 💿💿💿 #💿💿💿💿 *Gesù Cristo disse solo credere, che Egli è il Figlio di Dio.* *Egli vi darà il dono gratuito della vita eterna* *Egli sarà anche guarire il tuo corpo!* 💿💿💿 #💿💿💿💿 💿💿💿 #💿💿💿💿
Rathna Tankat
Rathna Tankat 2 mesi fa
සුරාජ් අහින්සයි තමයි එකතු වෙනනේ.කැලුම්ගෙ උදව් ඇතුව.
Chani Dasanayaka
මේ කතාවේ සුරාජ් තනි ගොනෙක්.උෘ දන්නේ නෑ සදමාලි එන්නේ මොකාටද කියලා.සුරාජ් බබා.ඔච්චරම දන්නේ නෑ අදරේ මොකක්ද කියලා.අර අහිංසා මැරිගෙන ආදරේ කරන කලා ඒක දැනෙන්නේ නැති තරම් සුරාජ් ගොනා.කතාවට උනත් මෙහෙම පිරිමි ඉන්නවද මේ ලෝකේ.
Nipun Salinda
Nipun Salinda 2 mesi fa
Aiyooo pissu
Nethmi Anjali
Nethmi Anjali 2 mesi fa
මට විතරද මේ රයිනගේ මූහූණ දකින කොට .. පෝන් එක පොළෙ ගහන්න හිතෙන්නේ 😭😭😭😭.. මේකිව ... අයින් කරන්න අප්පා ..
MALEKA MALEKA
MALEKA MALEKA 2 mesi fa
අනේ මේකිගේ ඒයී....
geethanjali Perera
Meka ලියන කෙනාට me සඳමාලි ඒයි කියන basawa වෙනස් කරන්න බැරිද eka කියන katha විතරක් 😋😋😋😋😋
luckya 1
luckya 1 2 mesi fa
සුරාජ්නම් ගොතයෙක් තිහෙන ලැබෙන දේ කියලා අනාගතේ කා ගන්නවා..මහන්සී වෙන්නෙ නැතිව 😂😂😂
Indunil Gayani
Indunil Gayani 2 mesi fa
Surajta allapu atthath na,paya gahapu atthath na.....minuth na ahinsath na.....monWa unath minu surajta godak love....💖💖💟💟💟💞💞💞😇😇😅😆😆
sandi sandi
sandi sandi 2 mesi fa
Kalumkaraya ravege magula awamagulak karaida danne naha. Kalum danne ravige machimant namei surajge machimant.
sandi sandi
sandi sandi 2 mesi fa
Pau halo Eric karaya Sadamali ekka gahapu gata tika Awul wuna.
sandi sandi
sandi sandi 2 mesi fa
Raine harima asai hora gall ahulanna.
sandi sandi
sandi sandi 2 mesi fa
Ravi kisima waraddak kare naha. Ganu dennai daruwo dennai witarai inne.
Fatma1234 1234
Fatma1234 1234 2 mesi fa
ada.com..kiyawalaa.epa.unaa.
ҚΛɪ edιтѕ
ҚΛɪ edιтѕ 2 mesi fa
මගුල දවසෙ අර එදා පැනල ගියාවගේ මේ පාර සුරාජ් එක්කමයි යන්නෙ කැලුම් උදව් කරන්නෙ අහින්සට සුරාජ එක්ක පැනල යන්න
Priya shuriya
Priya shuriya 2 mesi fa
Samahara weta ahisa me serama danagena .mewa okkoma athata allala denna mewa karanawa wenna puluwan
Priya shuriya
Priya shuriya 2 mesi fa
Erik ahisatai shurajtai padam ugannanna kalin rainige magadi weda ai alla ganna bari
Shyamali Jayalath
Raini nam Suraj pau
pahandi wathsala
ravi kalum andanawada, kalum raviwa andanawada kiyala hithaganna ba.
Indu indu Indu
Indu indu Indu 2 mesi fa
එරික්ට වෙන්නේ හැම දෙම රවිට බරදෙන්න
Amal Priyadarshana
මේ පාරත් රවීට අහිංසා විසින් බබා පෙන්නුවහම තමයි වැඩේ...😁😁☺️ අැක්ටින් රයිනිගෙ මුණේ හුළං බහින්නෙ හෙමින් නෙමේ එතකොට ..😁😁😁💣
Thanuja Kumari
Thanuja Kumari 2 mesi fa
Ma pissu sadamaliii karunakala kiyanna thamanga minihata ai kiyanawa waga lajja nadda halo
Malika 1984714
Malika 1984714 2 mesi fa
Ahinsa gaththa thiranaya hari..suraj hithin adare karata..eka pennuwe naha..anika una weradi niwaradi kareth naha..ahinsa Age elli elli adare kare...anika ravi adare kiyala pennuwa..passen awa..erikta hida padamak...ahinsa hoyanne adare..eka surajta denna beri una..ravita kemathi une a nisai...balamu mokada wenne kiyala..
Aruni Lanka
Aruni Lanka 2 mesi fa
me sadamali balenne surajge age ellenna yanne.sada mali me hamadema karanne salli walata nodakin musali
Fita 1safRaet
Fita 1safRaet 2 mesi fa
Suraj ahnsa laga enna kala nada tetana
Beverly Ravindra
Moda Kalum ge moda jokes nam epa wela😠
Usha P
Usha P 2 mesi fa
Sadhamalita wath Rainita wath pala denne mokatada ban.Meka kathawak...Modakama.
Usha P
Usha P 2 mesi fa
Man Ahinsa una nam Dilanwa marry karanawa...
Panapitiya Perera
Ehemada asa
Thamara Sudh
Thamara Sudh 2 mesi fa
සදමාලි හරි ගොං එයි කවදාවත් ආදරයක් ලැබෙන්නේ නැ අනුන්ගේ ජිවිත සල්ලි නිසා විනාශ කරන නිසා
Srimal Sandun
Srimal Sandun 2 mesi fa
ahinsahata pissu hedila
Nelum Fernando
Nelum Fernando 2 mesi fa
Kolla yanda hayr elak
Mali Costha
Mali Costha 2 mesi fa
අනේ මේ සදමාලි...මේකිට පිස්සුද ආ...පව් සුරාජ් ...😡
chathuranga saman
මෙ කතවෙ මට පෙන්නම බැරි චරිතෙ තමයි රයනි. ඔකි කොටියම කපිය. 🐅 🐅🐅🐅🐅🐅🐅
tharanga siriwardana
raini kiyanne gini godak
Niyo Messi
Niyo Messi 2 mesi fa
සදමාලී සුරාජ් ටෝක් කරනවා කියලා හිතන්නේ මට විතර ද 😅😅🔫🔫
Harsha Sampath
Harsha Sampath 2 mesi fa
කැලුමා තමයි අවසානෙට වීරයා වෙන්නේ, අහින්සා සුරාජ් දෙන්නව එකතු කරන්නේ කැලුමා, ඒක ස්ථීරයි👍👍
Sinhala Gossip
Sinhala Gossip 2 mesi fa
යාළුවනේ මගේ චැනල් එකත් බලල සබිස්කරයිබි කරන්නකෝ
hiru maheshika
hiru maheshika 2 mesi fa
Ammoo rayani oyage adeyaawa thama penna bari.. Oyata thama raviwa galapenne...😁😁😁
Sapumali Waranakulasuriya
සුරාජ් කෙලින්ම අහනවකො සදමාලිගෙන් මොකාටද එන්න හදන්නේ කියලා...
Ashan Samanpriya
Ahinsa ... suraj weni bolada minissu thama samajaye innAwa... wasanawa ne ...
Nil Ahasa
Nil Ahasa 2 mesi fa
අහින්සාට අදරේ නැති එයාව ගනන් ගත්තේ නැති සුරාජ්ට වඩා නකි රවී හො‌දය්.සුරාජ් දැන් මීනු ගැන හිතන්න.
Shiranthi Kumuduni
එරික් ඇයි කෙලින්ම කියන්න බැරී රයනිට රවියා ගැන රවියා ගැන එරික් දන්නෙම නැද්ද රයනිට කෙලින් කතා කරන්න
kumari M12345
kumari M12345 2 mesi fa
රයනී දැන් හිනාහ වෙයන් ලගදිම රයනිටයි රවිටයි දෙන්නටම අඩන්න වෙයි ඔන්න
Ali77663 K
Ali77663 K 2 mesi fa
Ravi ahinsawa badide
nirosha nirosha
nirosha nirosha 2 mesi fa
Ranji eha gahagena inna .kelumge weda gena
Madushani Wasana
අනේ ඒයි කරපු දේවල් හොදටම ඇති.. පඩුවේ ඉන්න සදමාලි.... කැලුම් මොනා කරයිද මන්දා 🙋🙋
සුදු අමිමි
සඳමාලි පේන්න බැරි මට විතරද
Siwanya Herath
Siwanya Herath 2 mesi fa
ඒරික්ගේ කට කජු ලේල් වාගේ දුව ගත්තේ හරිම තිරනය තමයි සුරාජි එක්ක මෙි පාර බදිනවා
Kumari Jayakodi
Kumari Jayakodi 2 mesi fa
Me sere me wedding eka sidda weida yaluwane
Panapitiya Perera
🤗
Ridme Sauwandi
Ridme Sauwandi 2 mesi fa
රවිගේ අදහස් හරිම දරුනුයි... සුරාජ් පව්
santhi M
santhi M 2 mesi fa
mata kemathi aya kauda
santhi M
santhi M 2 mesi fa
eeya sadamali katha karanna katha vitharak
Randu Randu
Randu Randu 2 mesi fa
සදමාලි 😳😳😳😳😳
punchi samanli
punchi samanli 2 mesi fa
Erikge kate hati witharak😊😊
Anula Herath Herath Herath
කැලුමෝ තොට මට දෙන්න හිතෙනවා මුණ හරහා100
Anula Herath Herath Herath
රවිගේ ගුණ වර්නා කරද්දි රයිනිගේ තියෙන සතුට හිටපන් බාලානෙ දිඨ්ට දමිම වෙිදනිය කර්මය පලදෙනවා
Anula Herath Herath Herath
සදමාලි මෙි කරපු ආත්ම චංචාවට කවදාවත් සමාවක් නෑ ස්බාධර්මයෙන්
Priyanka Nilanthi
Kelum surajta udawkaranna. Hadanna. Bawa therenne matawitharada
Anula Herath Herath Herath
අහිංසා මෙි කරන්නේ හැමගෙන්ම පලිගැනිමක් . රයිනි බෝමිබෙටයි රවිව බාර ගන්න වෙන්නේ දෙන්නටම ලගින්න වෙනවා හිරේ
Nirmala Fernando
ඔය රවීට බන්දලා දෙන්න බැරිද රයනිව
Niroshika Ishani
Kalum awa otannata awasuras ganamayala mokadda karanna kiya balannaawasana ravit rainit wadin dawasa at adanguwata gani atakota suraj badala rata pani
Wkd Udayangani
Wkd Udayangani 2 mesi fa
අනේ මෙි සදමාලි යා උබට හොදින් ඉන්න දෙන්න එපා මෙි කරපු වැඩේ සුරාජ් කොන්ද පන නැ එකයි එරික් මෙි අවුල ලිහන්න
ziyaad Aldeen
ziyaad Aldeen 2 mesi fa
ඔය එයි කියන කැල්ලගැලපෙන්නේ නැහැ
Dilrukshi this is are not good Dilrukshi
Raini nam acting ....acting nam raini
ziyaad Aldeen
ziyaad Aldeen 2 mesi fa
අපො රයිනිගේ කට ටකරම වාගේ
Soma Sama
Soma Sama 2 mesi fa
asawen balapu kathawa mala vikarayak wala
Subhashini Mathugama
Ammapa me Raininam..
නිල් නෙතු
මෙි රයිනිගේ කපටි බැල්ම මට පෙන්නන්න බැ
நிலா தோழன்
✌️✌️👌
iresha sanjeewani
මොනා වුනත් රවිටනම් අහින්සා අහුවෙන්න එපා සුරාජ් තමයි බදින්න ඔනි
iresh iresha
iresh iresha 2 mesi fa
Rayani ohama balanna epa halo ,,😃 marama lassanaii aa.. kiyala kiyannae naa 😂🔫
Madhu Mad
Madhu Mad 2 mesi fa
ane manda pau sura oya kamak na balamu mokada wanne kiyala adarai ahas maliga heta hamu wamu
Tharidu Tharidu
Tharidu Tharidu 2 mesi fa
සදමාලි ලවි සුරාජ්ට ඔන්න මම කිවිව කසාදේ වෙින්නේ සදමාලි ඒක්ක තමා .....😐😐😐
Nadi Indika
Nadi Indika 2 mesi fa
sik sadamali
Kumari Rajapaksha
Me....sadamali paduwe innawa denawath...
Ireshanedasa hoi.aunata lankawata aul Dissayaka
Kalum loku gamak gahanna hadanna.mata wetarada ahama hetuna
Vijitha Gunasinghe
Me සඳමාලි mata nam 🤤 danna හිතෙනවා hombata 2aninna හිතෙනවා සල්ලි වලට onema දෙයක් karana ganu
Nirosha Priyadarshani
me sadamali maha.vikarayakne
INDIKA RUWAN KUMARA
මම බලාගෙන ඉන්නේ .. එරික් . .. විඳලා .විඳලා .. ඉන්නවා දකින්නට ... සුරාජ් .... . සුරාජ් ගෙ .. හිතේ .. තියන්නෙ අහිංස බඳින්න ... කොහොමත් .. අහිංස හම්බ වෙන්න ඕන. සුරාජ් ට තමා
Niluka Rathnakanthi
INDIKA RUWAN KUMARA apooooooi yaalu oyaa danna deewal. oya ehema kiyanawanam haako ithin. nattam paune oya 😁😁😁😁😁😁😁😁
INDIKA RUWAN KUMARA
+Niluka Rathnakanthi 👍👍👍👍👍 කොහොමත් .. රවිට .අහිංස බඳින්න වෙන්න නැ... කොහොම වුණත් . දෙව්..ඉන්නේ .. එයා එනවා ...සෙරින් එක්ක ...පරණ කසාදය එනවා එතැනට .. මඟුල.. කරන්න දෙන්න නැ කසාද සහතික අරගෙන .. රවිට .. ලගින්නට වෙන්න .. පොලිසියේ .. කූඩුව ඇතුළේ ...😉😉😉😉😉😉😉
Niluka Rathnakanthi
INDIKA RUWAN KUMARA 👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍
Kuwait Vip
Kuwait Vip 2 mesi fa
රවිගෙ තුන්වෙනි කාසාදෙ නිතියට අහුවෙයි
kumudu ලස්සනයි
එරික් මොකද
Vijitha Gunasinghe
දසදහස් වාරයක් සමා වෙන්න😁😁😁😁😁
Sitara Liyanage
Sitara Liyanage 2 mesi fa
අයියෝ මේ සඳමාලි ගෙ ඒයි කතා ව නතර කරනකො හරියට ගෙදර මිනිහට කතා කරනවා වගේ අප්පිරියයි බලන්න
Sudu Hansi
Sudu Hansi 2 mesi fa
Sitara Liyanage - ඔව් යාළු. මටත් ඒ කතාව ඇහෙද්දිත් කේන්ති යනවා. කිසිම ගැලපීමක් නැති වචනයක් . චික් විතරක්.
kumudu ලස්සනයි
කතාවක් නිසා උහුලාගෙන බලන්නේ නැතිනම් රයිනිගෙ හක්කපන්නන්නෙ
Nimali Herath
Nimali Herath 2 mesi fa
Keluma nam maha vikarayak den..mona mala samayamakda me keluma
Tharanga Ranawaka
රවිගෙ කනෙන් රින්ගලා අහිංස ගෙයි සුරාජ් ගෙයි වෙඩිම තමයි වෙන්නෙ කැළුම් නිසා.මිහිර ඔයා නම් 👍💕❤️💜💝😍😍😍😍😍😍
Chatu 1234
Chatu 1234 2 mesi fa
Rayani dakinne hinayak
Vijitha Gunasinghe
Me එරික් ge mune හැටි 😁😁😁😁😁
hiruni hiruni
hiruni hiruni 2 mesi fa
Kapati raini
Rita Doreen
Rita Doreen 2 mesi fa
කතාව නිසා සද්ද නැතිව ඉන්නවා නෑ නම් රයිනි ගේ හක්ක අතට දෙනවා
hiruni hiruni
hiruni hiruni 2 mesi fa
Arikta hodawade
Kumar Kumar
Kumar Kumar 2 mesi fa
Arik kaduwak gilala wagee
Champi Mali
Champi Mali 2 mesi fa
kelum kapati kamakata tamai ravi lagata giye
Comare කුමාරි
👌 👌 👌 කැලුම්
Wugeh Tehjd
Wugeh Tehjd 2 mesi fa
Sadamali patta balli
Piyanka Muthumunikipu
අහිංස කොහොමත් ආදරේ සුරාජ්ට සුරාජ්ට රවී කරදර කරන හින්දා ඔහොම තීරනයක් අරන් තියෙන්නෙ කියල හිතෙනව
VHV VHF
VHV VHF 2 mesi fa
රයනිට නමි සතුටූයි ඒත් සුරාජ් පවූ අසරන කෝල්ලා සදමාලිඔයාට බැයිද නැවත දේන්නා ඵකතු කරන්න
ةيتيتت وبنيت
palui aey matat paluy aeyyyyyyyyy
Prossimi video