Buio

Deweni Inima | Episode 787 12th February 2020

TV Derana
Iscriviti
visualizzazioni 784 657
90% 7 076 771

අනුහස් මේනකට අනතුරු අඟවයි. ආක්ෂා නොපෙන්නුවත් අනුහස්ට කැමතිද?

Intrattenimento

Pubblicato il

 

12 feb 2020

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
ෆේක් king
පරක්කු වෙලා මේ කතාව බලන්න ආවේ මං විතර ද් 🙄😥
Teamwork Techy
Teamwork Techy 3 mesi fa
සත පහ වගෙ මුන 😂😂😂
sansa arya
sansa arya 3 mesi fa
facebook.com/මගේ-කවි-පොත-mage-kawi-potha-104346384599082/ යලුවෙක් මගේ page එකටත් like එකක් දාගෙන යන්න
Jegan Prasada
Jegan Prasada 3 mesi fa
Akshage nahaya patta kethai.
Bhashitha Dahanayaka
ඩිලාන්ගේ චරිතේ සුපිරියටම කරනෝ
Tuan Ramazan Duleep Jayman
niyamai awantha
Priyantha Ranathunga
Satha 5 🤣🤣🤣🤣
Music. Lk
Music. Lk 4 mesi fa
Awantha Aiya maru ohoma karagena yan
Indika Karunarathna
අක්ශා කියන්නෙ මල විකාරයක්
nilupul nishantha
aaksage hinawata washi nounoth pudumai
Thakshila Thakshila
ටස්
Randunu Kumara
Randunu Kumara 7 mesi fa
කක්කා ඩ්‍රාමාස්
Yasintha Ranathunga
පෙන ව්දිහට එදිරි හදන්නෙ අක්ෂා අනුහස් ට සෙට් කරන්න එදිරි ඔයා කතාව ලියන්න කලින් වෙන දෙ මටනම් තෙරුම් ගන්න පුලුවන්
Rani Frando
Rani Frando 7 mesi fa
මම ආදරේ කරන්න බය නැහැ හැබැයි හොරකම් කරන්න බයයි කොහොමද ඒක 👍
deepika warnakulasuriya
යකෝ අවන්තයි පුළුවන් තරම් වද දුන්නේ සමල්කට,මේකිට පිස්සුද
Mahesh Madusanka
අක්ෂා කිය ඵකිව කොහෙන්ද හොයාගත්තෙ රගපාන්න 😆
Amayuru Indeewara
anuhasta thiyenne dan awanthage ammata shot eka denna thamai mokada uta wena wdakuth na ne
Laka Creations
Laka Creations 7 mesi fa
itvid.net/video/video-lyxVtzn_3NM.html ❤️ වැලන්ටයින් ස්පෙෂල්...😍..ලka "නයිට් ඩේටා" Like,share and subscribe
SL Smule
SL Smule 7 mesi fa
itvid.net/video/video-D0nGMgxv3dk.html
Jackson Rees
Jackson Rees 7 mesi fa
🔥 1:06 💘💛💞 👇 👇 👇 👇 👇🖤
Hacked- Academy
Hacked- Academy 7 mesi fa
itvid.net/video/video-mu6toY5xXM4.html How to make money
Nishantha Kumara
Aksha menakawa chatuwen thiyana inne
Tharusha _Nawodya
❤️
Manilleka W
Manilleka W 7 mesi fa
ඵක ඵක අය ෙම ෙටලි නාටකය දිග වැඩි කියනවාකියනවා, අද්දනවා, ඉතින් එප​ා නම්ි බලන්න එප​ා තව ෙකාපමන නම්ි ෙටලි නාටිය තිෙයනවද ඔබල​ාට බලන්න. ෙමික අපිට තියලා ඔයාලා එවා බලන්නෙකා්. අපි ෙමික ෙකාපමන අැද්ී ගියත් බලන්්න අාස නිසා. Thank you
Rashane Anuradha
" මම ගහන්නේ මෙහෙම නෙමෙයි... ගහන්න ගත්තොත් දුවන්න වෙලාවක් නැති වෙයි " අනුහස් ඒක නම් පට්ට වදන ❤❤❤❤ ❤ රවී ව බේරගන්ත් වලිය, ❤ රාමනායක සර්ගේ පන්තියේ වලිය, ❤ ලිහිණි ගේ ගමේ සදුන් අයියා කාපු කෑම අවන්තව බේර ගන්න ගිය වලිය ........ අමතක නැ අපිට අනුහස් ඔයාව ❤❤❤❤❤❤❤❤❤❤
Chandima Sudarshani
අවන්ත ෆට්ට් කතාවක් කිව්වෙ ❤️❤️❤️😘😘😘
S Senu
S Senu 7 mesi fa
මේ ඉන්නෙ ආක්ෂා වගේ සමල්කා කියල හිතෙන්නෙ මට විතරද
Anula Jasim
Anula Jasim 7 mesi fa
මේ අනුහස් ට නම් විලිලැජ්ජැවක් නැ මොකට මේ තේඋඩිච්චි පස්සේ යනවාද වෙන දෙයක් වෙවෙච්ච න් කියලා ඉන්නේ නැනැතුව
Rasika Kumuduni
Rasika Kumuduni 7 mesi fa
අනුහස්ට පිස්සුද අර හොන්තුවගේ ගෙදර යන්න හැමවේලේම..අර ආක්ෂාගේ කොන්ඩේට කට්ටක් ගහන්නකො අනේ......දැන් මේනකව විශ්වාස කරන්න තරම් ආක්ශා මොඩද...
kumari madu
kumari madu 7 mesi fa
Me හොල්මන් akshava නැතුව daumi pennanna penna ba aksha
Shehan Chathuranga
අාක්ෂා ලස්සනයි
sajith prasad
sajith prasad 7 mesi fa
Duwanna gahanawa kiyaddi arayage hinawa 😂😂😂
Hima Kumari
Hima Kumari 7 mesi fa
Wooow awantha maru Adare karanna mama kohomath baya ne hari 😍😍🖒🖒
oyta budu saranai Nimie
awanta samalkata karapu udau hamotama amTaka wala
Rajitha pramodh
Rajitha pramodh 7 mesi fa
අවන්ත නෙවේ අනුහස්
oyta budu saranai Nimie
aksa kiyana aka akanaga kata ahala kompani aka kana yana manaka waga horuwa tamai viwasa karana aiyai mali goda gata kampani aka watura aksa nisa
මානෙල් හේනකආරච්චි
අනුහස් ආක්ෂා.බැල්ලි.ඉදිරියෙ.පරදින්න.එපා.ඹිකිගෙ.දත්.ටික.ගලවලා.අතට.දිිපන්
Kawidu Lakshan
Kawidu Lakshan 7 mesi fa
Anuhas niyama tok denawa aksata
Qatar Qatar
Qatar Qatar 7 mesi fa
මේ මොන මගුලක්ද කරන්නේ අර දවස් වල ලිහිණිලාගෙ දිහාට කඩේ අනුහස්ව කඩේ යැව්වා.දැන් මෙහාට කඩේ යවනවා.😏😏😏
Shashikala Maduchani
aksha kiyana cart eka penna baaa musala gani
Samanali Sandamali
Appireyae dan ma nadagam kathawa
Swarna Jayasinghe
Aksha anuhasta kemathi aksha karanne boruwak menakawa gonata anadawanna hadanne😜
Suranga Ruchimal
Me akshage ammata baida akshawa hada ganda
Dammi Dammi
Dammi Dammi 7 mesi fa
දැන් නම් කතාව බලන්න ආස නෑ ආක්ශා ආවට පස්සෙ වැඩක් නෑ
Praba Saman
Praba Saman 7 mesi fa
Anuhas maru kessa aaa siya kenek wage 😎😎😎😎 ape maubasawe amataka karan unta kalu suddanta pos wenna gihen un pus wela 😃😃😃
Maheshi Weerakoon
Ai ban aksha muna riwat wela hamawelema🤣🤣🤣🤣
pubudu Dilshan
pubudu Dilshan 7 mesi fa
අක්ෂා හොදයි එකි ලස්සනයි
Malwane Kavi Bana Pituwa
itvid.net/show-UCTky561D6Xpi1KDWDnIU6Vw?view_as=subscriber ‌මෙම කවිබණ පිටුවෙන් . අසිරිමත් මව්පිය වන්දනා. කවිබණ ධර්ම ‌ෙදේශණා. මහානුභාව සම්පන්න නවඅරාදී පහන්පූජා .කවි මඩු ඇතුළු සියළු වැඩසටහන් නැරඹීමට ඔබත් දැන්ම malwane kavibana pituwa සමගින් ඒක්වන්න. ‌තෙරුවන් සරණයි
Amal Nishantha
Amal Nishantha 7 mesi fa
Apu thenatama yanna kane parak dunnam hari samalkata balu weda karapu un meki ඔළුව uda තියාගෙන parawal gane hambenna පුළුවන් udau karapu aya kele😂😂😂😂 podi lamayekda me drama eka liyanne 😂😂😂😂😂
Amal Nishantha
Amal Nishantha 7 mesi fa
Me akshage gon part wedi melo rahak ne mokun gannawada manda den drama eka belillath epa anika samalkata වියදම් kare anuhas
Madushan Jayarathna
Menaka katakranne ponnayek wage kate hati
Udesh Kumara
Udesh Kumara 7 mesi fa
මේකිට ඉංග්‍රීසි ත් බෑ කාර් පදින්නත් බෑ
Shiromi Senevirathna
Ela ela denna set dan hary anuhas kohomath wadda ne
Dammi Welgama
Dammi Welgama 7 mesi fa
අසාවෙන් බලපු කතාව ආක්ශා ඇවිත් කෑවා, මේ අක්ශාට කොන්ඩ කටුවක් දෙන්න . මෝඩ චරිතයක් . ආක්ශා කියන්නෙ.
madushan bandara
Meke puduma herola tikakne inne...ubalata kathawa epa welanam nobala inna...oya kiyawana un baluwe nh kiyla kathawa nawaththanne nh...arakige kondei arakige adumai writing eke aulai ane manda.. manasika pisso inne....70000k vitara aduma balanawa...eken wadima unoth 1000kata thama kahilla tiyenne...kathawa aulnam nobala paduwe inna....
Hiru Dewappriya
Hiru Dewappriya 7 mesi fa
අනේ අම්මෝ අනුහස් ගහන්න ගත්තොත් දුවන්න වෙලාවක් නෑලු 😃😃😜
Hiru Dewappriya
Hiru Dewappriya 7 mesi fa
අනේ මන්දා මේ ආක්ශා නම් අනුහස් ගෙන් කොයි වෙලේ ගුටි කයිද දන්නේ නැනේ 😜😃
Drama Queen
Drama Queen 7 mesi fa
Akshage hinawanam mata alluwe na😕😕😕😕
Ruwan Sandamal
Ruwan Sandamal 7 mesi fa
කවුරුහරි ඔය අාක්ෂ කියන ඒකීට වෙන අැදුමක් අරන් දෙනවද? හැමදාම ඒකම අැදුම
Malika Chandani
Malika Chandani 7 mesi fa
ආක්ෂා මේනකගේ බොරු වලට අහුවෙලා...මේනකට අවශ්‍යය ආක්ෂා,අනුහස් ,අවනත වෙන් කරන්න...මේනක ඒක ගානට කරනවා .ආක්ෂා පාවිච්චි කරලා
chithradewage70gmail.com chithra
ane anuhasge kassa
Sinhala Sindu Mandiraya
හත් වලාමයි. ආක්ශාට හිනා වෙන්නත් පුලුවන්නේ
Dilruk dilshan
Dilruk dilshan 7 mesi fa
ආක්ෂා තමයි දවසක දෙවෙනි ඉනිමේ කෑල්ල වෙන්නේ ❤️😍
Shakya Wickramaarachchi
අනුහස් තරම් සමල්කාට ආදරේ කරපු කෙනෙක් මේ ලෝකෙම නෑ කියලා ආක්ශාට කියලා දෙන්න කෙනෙක් නැද්ද... ඔහොම අනුහස්ට රිද්දන්න එපා... සමල්කා ඒ කාලෙත් කියා කියා හිටියේ අනුහස් හින්දයි ජීවිතේ සතුටක් තියෙන්නේ කියලා... අනුහස් දිහා බලලා එයා සතුටු වෙන්නේ කියලා සමල්කා දවසක් අනුහස්ටත් කිව්වා...
tharu gee
tharu gee 7 mesi fa
@Shakya Wickramaarachchi aniwarayenma dear api bala imu ahema wenakan
Shakya Wickramaarachchi
@tharu gee අනුහස්ට වගේම රවීන් අය්යාටත් සාධාරණයක් වෙලා මේක ඉවර වෙනකන් අපි බලාගෙන ඉමු....
tharu gee
tharu gee 7 mesi fa
@Shakya Wickramaarachchi ow hamadama anuhasta mokak hari prashnayak ako hithata maha dukak denwa mokak hari siduweemak haraha,ayata sathutin sanseemen amath aka ina kawada puluwan weida manda,kohoma wunath raween aiyage acting adath super👌👌👌👌👌👌👌api balamuko thawa epi213wagene thiyene characters walta sadaranayak wena widihata kathawata lasana awsanayak thiyewi
Shakya Wickramaarachchi
@tharu gee පව් අනුහස්.... එයා සමල්කාට ආදරේ කරපු තරම දන්නේ සමල්කා විතරයි........ එහෙම එකේ ආක්ෂා නොදන්නා දේවල් නොකිය හිටියා නම් හොදයි, අර අහිංසකයට තව රිද්දන්නේ නැතුව... අනුහස්ට මෙච්චර කාලෙකට රිද්දලා තියෙන තරම හොඳටම ඇති...
tharu gee
tharu gee 7 mesi fa
Shakya akne aksha ahema kiyadi atheeya mathak wuna ,paw anuhas a welawe ayata dukak aka kenthiyak awa ,aksha athatama anuhas gana dane nada ahema nathanam anuhas menaka aka thiyena tharaha wadi karala ayawa hira karana mehema karanawada manda,mokada samalka mahana weemata anuhas hethuwak kiyala aksha kiwa wela kawada ahema deyak kiwe menakada kiyala ahuwama aksha mukuth nokiya a de kiwe menak thama wage akak anuhasta athu ganuwa mata hithene ahema,office seen akedi menakata banidi aksha hinawewine bala ineth,aya danawa anuhas foom karana puluwan weak point aka ayage aka kiyala,habai anuhasta ahema deyak kiyananam watina aksha.
Shakya Wickramaarachchi
මේකේ edition කරන එකේ මොකක් හරි අවුලක් තියෙනවා... කිසිම ගැලපීමක් නෑ වෙලාවකට....
Shakya Wickramaarachchi
ආක්ෂා අනුහස්ට ආදරෙයි වගේ... අනුහස් මේනකට බනිනකොට පුදුම සතුටක් ආක්ෂට තිබුනේ..
tharu gee
tharu gee 7 mesi fa
ow ane akanam atha aksha boruwata anuhas aka randu wewee ,ayawa ridamin ayatath nodanee aya gana (anuhas gana)hoyanwa wage
shashi charuka
shashi charuka 7 mesi fa
ඊයේත් බැලුවේ නැ දෙවන්ත ආයෙම සෙට් කරනකම් මම් නම් දෙවෙනි ඉනිම වර්ජනේ කරනවා..ප්ලිස් එදිරි එ දෙන්නාව වෙන් කරන්න එපා. දැන් දෙව්මි නවත්තන්න ඩ කොහෙද හදන්නේ .. එහෙම කරන්න එපා හෙට 14 අනේ.. එ ආදරේ පෙන්නන්නකෝ... ප්ලිස් අනේ එ දෙන්නා ඔනිමයි.. එකට පෙන්නනකම් මම නම් කතාව බලන්නේම නැ..
Hansani Ayagama
Hansani Ayagama 7 mesi fa
අනුහස්ව පැනි මුට්ටියක් කරල එදිරි
R.Anushan R.Anushan
Nice
Wasanthi Lasanthi
අනුහස්ට ලැජ්ජා නැති නිසා හැමදාම අක්ෂාගෙ ගුබිබෑයම අස්සෙ රිංගනවා .එක්කො මුන් දෙන්නාගෙ රන්ඩුව ඉවර වෙන දවසක් තියෙන්න ඔිනේ😒😒😒😒😒😒
Chathumi Basnayake
Dennam Mata appiriyai anuhasge charithe
Prashanthi Prashanti
Man adare karanna baya na.namuth horakam karanna bayai.marama marai awantha.e wachane hathawathatama danuna.
Wasanthi Lasanthi
කාටවත් මතක් වුනේ නැද්ද බෝඩිමෙි ඇන්ටි ඉස්සර හැමදාම කොස්සක් අරන් ඉන්නෙ .
Hemamala Priyangani
බෝඩිමෙ ඇන්ටි නෑනේ🙄
Dasun Sri
Dasun Sri 7 mesi fa
Office eke kaalla witharak thibba nam athi .anith ewa Nikan wal baila. Meke views wadi wenne negative marketing nisa and subscribers.
AAsha Dissanayake
අනේ මමනම් කැමති ආක්ශා හරි කමක් නෑ ස්තීර කෙල්ලෙක් අනුහස්ට සෙට් කරන්න සමන්.දැන් ඉතින් ආක්ශාට අකමැති අය මට බනින්න 🤪🤪🤪🤪🤪
Sinali Ayesha
Sinali Ayesha 7 mesi fa
ආක්ෂා සමල්කාව බලන්න යනවා නේ.ආක්ෂාට බැරිද ඇත්ත මොකක්ද කියලා සමල්කාගේන් අහලා දැනගන්න.එදිරි හදන්නෙ අනුහස් නිසා ජීවිතේ එපා උනා කියලා සමල්කා ආක්ෂාට කිව්වා කියන්නද.මොන විකාරයක්ද.අනුහස්ට ඒකට නම් කේන්ති ගියා.සමල්කා මතක් කරද්දී මූණ වෙනස් වෙනවා අනුහස්ගේ.මාර දුකයි
Snaz Shifna
Snaz Shifna 7 mesi fa
Kiri appa🤣
Iresha rajapaksha
Aksha maha kolamak
Pathum Madushanka
Nallm
Tharindu Nagahawaththa
වැලන්ටයින් සමරන්න කෙනෙක් නැද්ද? මෙන්න වැලන්ටයින් සදහා ම හදුන්වා දෙන Sex රොබෝ. අදම ඇනවුම් කරන්න. 😜🤣itvid.net/video/video-W8HvdD39vRk.html
S L Dark Heart
S L Dark Heart 7 mesi fa
කව්ද මේ අක්ශා බොල... මේ ලොකු අප්ප මොන මගුලක්ද?
Tharika Gamage
Tharika Gamage 7 mesi fa
Lihinige konde lassanai😍
ub
ub 7 mesi fa
දැන් විභාගය ඉවර වෙලාද?
Asela Sanjeewa
Asela Sanjeewa 7 mesi fa
Mun okkatama pissu
Amal Madushanka
Amal Madushanka 7 mesi fa
අම්මෝ ආක්ශාගේ හිනාවේ ලස්සන
Hansini Senavirathna
Niyamai awantha...
meetare meetare
meetare meetare 7 mesi fa
Aksha anuhas set karala awantha deumi wen karanna adanne apoi balannako
Manal Jayathilaka
අක්ශගේ මූන සතපහ වගේලු මරැ අනේ අනුහස් ඔයා ආදලේයි මැටිටෝ🤭🤭🤭
Manal Jayathilaka
අවන්ත .තද තද සුපිරියටම දුන්නා මෙිනකට නම් මරැ ආදලේයි මැටිටො
thisara imalshan
අනුහස් ට කාලකෙකට පස්සෙ හොද සීන් එකක් දීලා..
Nil Ahasa
Nil Ahasa 7 mesi fa
වැදූ අම්මට ගරහන අවජාතයා අවන්ත . ඉදකින්. අබුහස්ට තොගේ නහරයක් වැඩී. අප්පෙක් නැති හිවලා. පල පල මඩ ජොහෙරෙට අම්මා එක්ක
Nil Ahasa
Nil Ahasa 7 mesi fa
සමල්කාට ජීවිතේ එපා කලේ කවුරුත් නෙවෙයි අනුහසුය් ලිහිනිය්. ඕනේ කාලේ එයාට හය්යක් නොවී ලොරි ටෝක්ස් දුන්න ජරා කූඩැල්ලෝ දෙන්නා.
Nil Ahasa
Nil Ahasa 7 mesi fa
අබුහස් ගෙදරට වෙලා හිටුකෝ අනුන්ගේ ගෙවල්වල රෙද්ද අස්සේ රින්ගන්න යන් නැතුව. පුක දෙන හිවලා. ඊයා බන්
Nil Ahasa
Nil Ahasa 7 mesi fa
ලිහිනි කතාකරද්දී මට මතක් වෙන්නේ අල්ලපු ගෙදර ඇන්ටිව, හුරතල් වෙදිදී ඊට අප්පිරියයි 🤮
sakuni gamage
sakuni gamage 7 mesi fa
Akshage bella mirikanna hithenne mata vitharada...
SURAJ LIFE LIVE
SURAJ LIFE LIVE 7 mesi fa
akasha wa dala Maw bashawa jathiya agama manes ugannanna...meka balanne podi lamain wath godee nugath ayawath nemei...akasha ge yawana vidhiha hari naa...epaa karawanawa...konde hama thissema alla alla epaa karawanawa akasha..
Asha Hiru sadu
Asha Hiru sadu 7 mesi fa
Ammoooo Anuhas satapaha
Ruwani Perera
Ruwani Perera 7 mesi fa
ගිය සිකුරාදා episode එකේ දෙවන්ත දෙබස් හරියට අවබෝද කර නොගත් උදවියගේ සුබසාධන උදෙසා: දෙව්මි: මේ අවන්ත:ම් දෙව්මි: මොකො කල්පනා කරන්නෙ අවන්ත:නෑ මුකුත් නෑ දෙව්මි: ඔයා දැන් කොච්චර දුර ආවද ඔහොම අවන්ත : ඔයා ඔතනින් බැහැල යන්න. ඔය ටික යන්න පුලුවෙන්නෙ දෙව්මි: ඇයි අවන්ත ඔයා ඔය විදියට කතා කරන්නෙ අවන්ත : මං දැන් මොකද්ද කියන්න ඕනෙ දෙව්මි: ඔයා දැන් ඔය විදියට ගොඩක් දුර සද්ද නැතුව ආව. මාත් ඉතින් කියන්නැතුව හිටිය මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනෙ කියල. දැන් මං යන්න හදද්දිවත් ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ කියල මට කියන්න බැරිද? අවන්ත: මං දන්නෙ නෑ දෙව්මි : ඔය බලන්නකො ඉතින අවන්ත : මොකද්ද දෙව්මි : දන්නෑ කියන්නෙ බොරැ නෙ අවන්ත: හරි බොරැ කියන්න ඕනෙ නෑ නෙ. මම මේ එන දිගට කල්පනා කර කර ආවෙ අපි දෙන්න මොකද්ද මේ ගෙවන ජීවිතේ කියල දෙව්මි : ඒ කියන්නෙ අවන්ත: පොඩ්ඩක් හිතන්න අපි දෙන්නට කිසිම තීරනයක් නෑ. අපි දෙන්න හම්බවෙන්න පාරෙ. ඒකත් බයෙන් බයෙන්. ඔයාගෙ තාත්තට අහු උනොත් අපි එයාගෙන් බැනුම් අහනව. ඒකට අපි දෙන්න රන්ඩු වෙනවා. දෙව්මි :ආයෙ යාලු වෙනව අවන්ත : නෑ යාලු වෙන එක හරි.ඒත් හැමදාම මෙහෙම යාලු වෙන්නයි තරහ වෙන්නයි මේක කරන්න බෑනෙ. මේක මාර වදයක්නෙ. දෙව්මි : මොකද්ද ඔයා කිව්වෙ අවන්ත : මේක මාර වදයක් නෙවෙයිද ඔයාට දෙව්මි : මාව අවන්ත : මං කිවිවෙ ඔයා වදයක් කියල නෙවෙයි. මේ සම්බන්දෙ වදයක් කියල.ඔයාට ඒක වදයක් නෙවෙයිද? දෙව්මි: නෑ මට අපි දෙන්නගෙ සම්බෙන්දෙ වදයක් නෙවෙයි අවන්ත. ඔයාට දැන් ඒක වදයක්ද? අවන්ත : ඔව්. අපිට මේක හරි තීරනයක් නැතුව කරන්න බෑ දෙව්මි : හරි මොකද්ද ඔයාට ඕනෙ තීරනේ අවන්ත : එක්කො ඔයාගෙ තාත්ත හරි තීරනයක් ගන්න ඕනෙ, නැත්තන් දෙව්මි : නැත්නම්? නැත්නම් මොකද්ද අවන්ත : අපි දෙන්නට මේ සම්බන්දෙ නවත්තන්න වෙනව. දැං ඔහොම බලං ඉන්න එපා දෙව්මි : ඔයාට පුලුවන්ද එහෙම ඉන්න. අවන්ත : කොහොමද දෙවන්ත : මාව නැතුව. අපිව අමතක කරල දාල අවන්ත : අමාරැයි. අමාරැයි. අපි දෙන්නටම ඒක පුරැදු වෙන්න වෙයි. ඔය උඩින් තියෙන්නෙ දෙව්මි අවන්ත අතර උන සංවාදෙ දෙබස්. මෙතනදි අවන්ත පැහැදිලිවම කියන්නෙ එක්කො තාත්ත කැමති වෙන්න වෙනව. නැත්නම් අපිට මේක නවත්තවන්න වෙනව කියල. තව option එකක් තිබුනත් ( ගෙදරට අකමැත්තෙන් දෙව්මිව බදින එක) අවන්ත මෙතනදි ඒ option එක දෙව්මිට කියන්නෙ නෑ. ඒකට හේතුව මම නම් හිතන්නෙ අවන්තට දෙව්මිට ඒ වගේ බලපෑමක් කරන්න තියෙන අකමැත්ත. අවන්ත දුන්න දෙවෙනි option එක වෙනුවට ආනන්ද අකමැති නම් අපි ගෙදරට විරැද්ද වෙලා බදිමු කියන option එක දුන්න නම් මෙතන අවන්තට බනින ගොඩක් ෆෑන්ස්ල කැමති වෙන්න තිබ්බ. ඒත් මෙතනදි අවන්ත ගත්තෙ එයා ගැන නොහිත දෙව්මිට දෙන්න පුලුවන් හොදම විසදුම් දෙක. එතකොට ලිහිනි දෙව්මි අතර කතාබහට මේක සම්බන්ද වෙන්නෙ කොහොමද කියල නොතේරෙන අයට: ඒක වෙන්නෙ මෙහෙමයි. දෙව්මි කියනව අවන්ත කැමති තීරනයක් ගන්න කිව්ව කියල. එතකොට ලිහිනි කියන්නෙ අවන්ත ඔය නොකිය කියන්නෙ අවන්තත් කැමති වෙන විදියෙ තීරනයක් ගන්න කියන්නෙ කියල. ඒ කියන්නෙ ලිහිනි දෙව්මිට මතක්කරල දෙනව අර අවන්ත නොකිව්ව 3 rd option එක ගැන.ඒක තමයි දෙව්මි අහන්නෙ එහෙන එකක්ද කියන්නෙ කියල. ( දෙව්මි කියපු වචන දෙක තුනෙන් ලිහිනිට අවන්ත කියන්න හැදුවෙ මොකක්ද කියල තෙරැන එක හරිම අසාමාන්‍ය උනාට එහෙම දේවල් එදිරිලන්තෙ සිදුවිය හැක).
Supun Tharaka
Supun Tharaka 7 mesi fa
@Ruwani Perera උබ මේකේ ලියන්නේ ඊටත් වැඩිය කුණුහරුපනේ බන්.
Ruwani Perera
Ruwani Perera 7 mesi fa
Supun Tharaka ප්‍රසිද්දියෙ කුනුහරප කියන එක ඊට වඩා ලොකු මානසික ලෙඩක්. ඒක නිසා ඔයා මුලින්ම ඔය අසහනය නැති කරගන්න බෙහෙත් ටිකක් අරගන්න.
Supun Tharaka
Supun Tharaka 7 mesi fa
@Ruwani Perera අනේ ගිහින් හුකහන් අක්කේ. උබ එදා පකක් කියවල අද තව එකක් කියනවා. උබට තියෙන්නේ මානසික රෝගයක් ගිහින් බෙහෙත් ගනින්.
kandy kandy
kandy kandy 7 mesi fa
අප්පටසිරි. කුඩුගහලද බං ඉන්නේ. දැන් කොයි කාලේ ඉදංද මේ බර අදින්නේ.
Ruwani Perera
Ruwani Perera 7 mesi fa
Chanaka Piyminda දෙව්මි ලිහිනි scene එක බලෙන් එබුව වෙන්න පුලුවන්. මොකද බහුතරයක් friday scene එක තේරුම් ගත්තෙ නෑ නෙ. අවන්ත තීරනයක් ගන්න කියල දෙව්මිට කියපු එක ගොඩක් අය හිතුවෙ තාත්ත කැමති නැති නිසා මේ වදකාර සම්බෙන්දෙ අපි නවත්තමු කියල කිව්ව කියල. එදිරිමුනි ගෙ drama වල වචනෙන් වචනෙ තේරැම හොයන එක නම් විහිලුවක්. ඒක නිසා overall concept එක ok නම් හිත හදාගෙන කතාව බලන්න තමයි තියෙන්නෙ.
Asha Hiru sadu
Asha Hiru sadu 7 mesi fa
Loku appa avilla
රිනෝ අනූ
අනෙ අනුහස් චාටර් චරිතයක්නම් වෙන්න එපා එච්චරයි කියන්න තියෙන්නෙ
Prossimi video
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
Deweni Inima | Episode 870 27th July 2020
19:08
Deweni Inima | Episode 800 02nd March 2020
19:34
Deweni Inima | Episode 731 26th November 2019
19:26