Buio

Deweni Inima | Episode 808 12th March 2020

TV Derana
Iscriviti
visualizzazioni 605 931
90% 5 458 601

ආනන්ද අවන්ත සමග ඇති තරහ ඇත්තටම දෙව්මි නිසාද? නැත්නම් රවී තම සොයුරියට කල දේ නිසාද? කෙසේ නමුත් කාලයත් සමග මේ දේවල් වෙනස් වීමට හැකිද? එහෙත් ආක්ෂා මේ අතරට මැදිහත් වූවොත්?

Intrattenimento

Pubblicato il

 

12 mar 2020

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
Manoja Sriyani
Manoja Sriyani 2 mesi fa
Nice
Kasun Madushanka
Yako ravi ganai ananda ganai kiyala kiwwa
Niluk Samntha
Niluk Samntha 4 mesi fa
Danna apa tattayage nadakon muge aktin harima kathai mu nikan gannawa wadiy
Dharshana Madushanka
යකො මෙකෙ වැඩියෙන්ම වියදම් යනවා ඇත්තෙ ⁣තෙ වලට පුදුම තෙ බිමක් ⁣බොන්නෙ යකඩො...🤣
Dharshana Madushanka
යකො මෙකෙ වැඩියෙන්ම වියදම් යනවා ඇත්තෙ ⁣තෙ වලට පුදුම තෙ බිමක් ⁣බොන්නෙ යකඩො...🤣
Isantha Pradeep
Isantha Pradeep 5 mesi fa
Deweni inime danukagei eyage wifegei kolam wedi.ethakota kathawama epawenawa.eka thama oya kathawe epawenama tika.kolam wedi wage A dennage
hassan Aa
hassan Aa 6 mesi fa
Zanti akzagana ඔයිට වැඩිය hoyauwot හොඳයි
hassan Aa
hassan Aa 6 mesi fa
Manaka naki manamalaya
WAVES music team
A mun denna aththatama kasada badiida dan na bn me yana widihata.... Danukayaaa ganata wadii
Gunasekara Shammi Huw
මෙි දනුක ගෙයි අරැනි ගෙයිවිකාර නම් එපාවෙනවා..
Lal Thushara
Lal Thushara 6 mesi fa
Safe to covid 19 virus
danu danuka
danu danuka 6 mesi fa
මාසයකින් විතර බැලුවේ ඉදකින් එක තැනම පල්වෙනවා
Manisha Sihathmi
කෝච් සර් තෙරුම් අරන් ඉන්න නිසා දැන් අවන්තට උදව් කරන්න ලෑස්ති.රවී වගේ නෙමෙයි කියන එක තෙරුම් අරන් ඉන්නෙ.ඒකයි සර් දන්නවා හැදුනෙ දෙව්මි නිසා වගේම රවී වගේ නෙමෙයි කියලා
Srilankan Raztha
itvid.net/video/video-Lga3MxsijzE.html
Shgrg Hdhdh
Shgrg Hdhdh 6 mesi fa
danukayi aruniyi dn epa weno hodee
Ashan Fernando
Ashan Fernando 6 mesi fa
Meka adinawa adinawa iwarayak na na, boruwat kathawa diga gasashanawa, mehem gihin Danukage podii ekak ayeth iskolee yaiii mehem gihin iwarayak wena ekak na na
Gunawathi Gunawathi
මම හරි ආස කතාවක්..විහිලු අතර අතර ආදර්ශමත් දේවලුත් තියෙනවා.
Tharindu Sameera
good
Hlsriyani Sriyani
අනේ මේ අරුනිගෙයි ධනුකයගෙයි මළ විකාර බලලා බලලා කතාවත් එපා වෙනවා වෙන දාන්න දෙයක්ම නැද්ද ලෝකෙ පලවෙනි වතාවට ළමයෙක් හම්බෙන්න යන්නේ දැන් එයාලට ද
Sagara Tharanga
Sagara Tharanga 6 mesi fa
Saththai adambarai
Charmara Charmara
Kathavatath vada... avasane add eka lassanai
Nuwan Danushka Ranasinghe
Danukai aruni pennana ekata akamethi aya ko
Manike Manike
Manike Manike 6 mesi fa
අරැනිගෙ විකාර මුලටම මම කලින් කැමතිම දෙන්නා දැන්නමි එපාම චරිතයක්
Amhtap Ellogsok
Amhtap Ellogsok 6 mesi fa
Deweni.enama.marama.esearadayak.
Nesahnte Weerasooroya
Apoi me arunith mala vikarayak
Mhjr Fernando
Mhjr Fernando 6 mesi fa
Dennan me magula epa wenawa bn wena wena magulmai pennanne. Pradana niliya mahana una. Pradana naluwa pissu natanawa. Wena wena unge magul pennanawa kauda bn me kathawa hadana eka. Ahu unothnan dhewani inima penna gahanawa okata.
Sameera Madushan
අනුහස් ⏭️ අවන්ත 💓💓💓
Dinu Dinu
Dinu Dinu 6 mesi fa
සර්ගෙ බන ටිකනම් නියමයි
Saman rajapaksha
Hama dama kalayata visadanna dana akanan mama anumatha karannaha.unanduwa.ussahaya ati tana jayaniyathai.
anu.anu. You
anu.anu. You 6 mesi fa
සියලුම ලෝ වැසිියන්නට.නිරෝගිමත් නිරෝගිසුවය ලැබෙවා
nidahas jiwithaya
ඉදකින් දනුකය තමා මේ ලෝකෙ බැදපු එකම එකා.
Vsba S
Vsba S 6 mesi fa
Amoo aiyaga malliga lasanai
Gansi S Jayasinghe
kathawath hari anthimata giya advertisment ekath hari..eka maarai
චූටි පුතා
මේ දනුකගේ පවුල් ජීවිතේට කී දෙනෙක් කෙල හලනවා ඇත් ද
Rajitha pramodh
Rajitha pramodh 6 mesi fa
අපෝ නෑ පවුල් ජීව්තේ එපා වෙනවා ඒ විකාර බලලා.අප්පිරියයි.මල විකාර
lalitha Kumari
lalitha Kumari 6 mesi fa
Ad akata Mata kaduluth Ava
SL Apewada
SL Apewada 6 mesi fa
මෙන්න 👉itvid.net/video/video-GSllZWh6ixs.html පිටරට ඉඳන් ලංකාවට එන අයට සැරටම කියපු , video eka චැනල් එක සබ් කරන්න අමතක කරන්න එපා
Sandy Sandy67
Sandy Sandy67 6 mesi fa
Anuhas godak lassana wela dan
Ruwan Sandamal
Ruwan Sandamal 6 mesi fa
මේ මෝඩ ජෝඩුවගෙ කෑම හැර වෙන මොකුත් නැද්ද?
mahesh bentota
mahesh bentota 6 mesi fa
Ape salli walata thope add pennanna apa
Amila Madushanka
Lankawannm arunita witarai lamak hambanne 😂😂🤣😂🤣😂😂 moda hukane athal
Sandy Sandy67
Sandy Sandy67 6 mesi fa
Aksha Auhasta adare karana nisa Hama walawema anuhasta baninawa. Mokada eya dannawa anuhas Samalkata kochchara adare karada. Udaw karada kiyala. Anith kattiya samalkata wenaskam karapu nisa ayalata lang wela pali ganna hadanawa kiyala mata nam hithanne.
Darshana Gayan
Darshana Gayan 6 mesi fa
Dennam kathawa epa wela tiyennee..Ediri oyage watinakama oyama neti kara gannawa...
Shiromi Senevirathna
Lankawe babbu hamba wenna inna ekama gani nodakin witharak
Chamika gayan P.D.N
අරුනිලගෙ ගෙදර පිරිත් දාලා තියනවා ඇහුනා
Nilisha ranamukhge
Me danukage arunigei epa wennawa appa hamedame katha karanne ekame de
Rashi Sara
Rashi Sara 6 mesi fa
හැමදාම ක්‍රිකට් practice විතරයි නේ.බිග් මැච් එක වගේ ක්‍රිකට් මැච් එකක් පෙන්නන්නකො එදිරි.ඕන නම් දෙව්මි විතරක් නෙමෙයි ආක්ශා අමීශා එක්ක ඒක බලන්න එනවා උනත් කමක් නෑ.හැබැයි දෙන්නටම පේන්න අවන්ත නම් ඉන්න ඕන දෙව්මි එක්ක.😃😃
P M
P M 6 mesi fa
අපට කතාවත් එපා වුනා ශ්‍රී ලංකාවට කොරෝනා කීවාම මම ඩුබායි සිට නිතරම ගෙවල්වල රතන සූත්‍ර දේශනාවෙ කරනීයමෙත්ත සූත්තරය කියවන්න ගෙදර දාන්න මා මෙන්ද ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් දුකින් මිදෙත්වා
jerad wilarachchi
අපෝ මේ මොන මගුලක්ද..... මේකි පෙග්නට් වෙලා ම වදයක්නෙ.... අප්පිරියයි
Mohammed Rimzan
Mohammed Rimzan 6 mesi fa
Saranga pissu ban.
Sanath Asela
Sanath Asela 6 mesi fa
අරුනි දනුකයි එප සාරංග ✋✋✋✋✋✋✋
Sanath Asela
Sanath Asela 6 mesi fa
අරුනිගෙයි ඩනුකයි එපා වෙල්ල තියෙන්නේ 😫😫😫😫
SL AGRI LK
SL AGRI LK 6 mesi fa
itvid.net/video/video-f0za7Yif8l8.html Corona
Asela Disanayaka
Adath Me arunige magula patangaththa gaman meki vitharai wage likens pegnent. Munta meke danna ewa nathuwa. E magula ganamai kiyawenne. Idakin appiriyawa. Api meke kali yawa yawa balanne yako.
disanayaka kumari
Eeeeeeeee Awantha wam kakula kelin thiyahan ban
Saminda Dinushan
Anthimata pennana ad kalla kathawata wada lassanai.katholika dennek pansal gihin pirith nulak aran awith athe badinawa. A tika bokkatama waduna🖒🖒🖒🙏🙏🙏
Tik Tok show
Tik Tok show 6 mesi fa
අරුණිට තමයි මේ ලොකේ පලවෙනියටම දරුවෙක් ලැබෙන්න යන්නේ.එදිරි මේක දැන්නම් එපා වෙලා තියෙන්නේ ඈ...😡😡😡
Dilani Dilani
Dilani Dilani 6 mesi fa
Arunita vetharaida kohada lokanma palawaniyata babek hamba wanna enna😂
prabu paagoda arachchi
anuhasge lassana...
tharu gee
tharu gee 6 mesi fa
hmmmm anuhas raween aiya hamadamath lasani ithin😘😘😘😘😍😍😍😍👌👌👌👌💎💎💎💎
dilki hashi
dilki hashi 6 mesi fa
Mulin samalka mallige passen gihin aiyawa allagaththa... Dn samalkage nangi me kellek inna kolla awanthage passen yanwa... Aye tika dawasakin anuhas passen yai..😜😜😜
Chandi Nissanka
Chandi Nissanka 6 mesi fa
Arunilage lamai hambawena katha navaththanna. Kathava epa venava . Please
Thanuka Pathum
Thanuka Pathum 6 mesi fa
Mr ඵදිරි අැයි අනේ අානන්ද cool down කරන්නෙ නැත්තෙ හැම දාම වෙෙයිරය හිතේ තියාගෙන අවන්තටරිද්දන්නෙ මොනව හරි දෙබසක් දාල අානන්දගෙ කැමත්ත දෙන්න නැත්නම් ඵදිරි ඔයා අපිට කියන්නෙ තාත්ත වැරදි කරාම දරුවන්ගෙන් පලිගන්නද අැයි අවන්ත ඵහෙමනැ හැදිල කියල තේරුම් කරන් නැත්තෙ. අවන්ත කියනව වගේ හොද උනා කියල වැඩක් නැහැනෙ නරකටම බලනවනම් වැරදි නොකරන අය නැහැ ඒත් වැරදි හදා ගත්තම ඒ පුද්ගලයට තැනැක් නැද්ද
Ruwan Chamara
Ruwan Chamara 6 mesi fa
යකෝ මේ ලන්කාවේ පලවෙනි ලමයද..? මාර මගුලක් නේ මේක.. කතාවත් එපා වෙනවා. මුන් දෙන්නගෙ මගුල් නැතුව අනුහස් අවන්ත දෙන්නා වැඩියෙන් දාන්න.
rashmi kapana
rashmi kapana 6 mesi fa
meki thama loke palaweniyata pregnant wechcha kella 😂🔫
chamara madhusanka
අප්පිරියයි යකෝ.අරුනිගෙයි අරූගෙයි විකාර බලලා.මේක එපා කරවන්න එපා.මෝඩ චූන් දීලා
Crilal Perera
Crilal Perera 6 mesi fa
🤮🤮🤮🤮🤮
Nil Ahasa
Nil Ahasa 6 mesi fa
අනේ චතුර පුතා🥺😥
Nil Ahasa
Nil Ahasa 6 mesi fa
අනුහස්ගේ ඉරිසියාව.නෙදකින්.අවන්ත ඔයා ආක්‍ශා එක්ක කතාකරන එක නවත්වන්න එපා.
Nil Ahasa
Nil Ahasa 6 mesi fa
අරුනි ඔයා මහ වාතයක් අනේ. ලෝකේ බඩ වෙච්ච එකම ගෑනි ඔයාද? විකාරේ
Nadee Hadaragama
මේක මහා විකාරයක් ..බබෙක් ලැබෙන්න ඉන්න පලවෙනි කෙනා වාගෙ විස්තර කරන්නෙ..ඔනේවට වඩා වැඩියි ...මයික්ගෙ විකාර බලලත් එපා වෙලා..අවන්තගෙ චරිතෙට විතරයි කැමති ..ඇර ඇර බලපුවාම බලන්න දේකුත් නැ වගෙ..
Kuwait Kuwait
Kuwait Kuwait 6 mesi fa
🌏🌎🌏🌎
kumara kumara
kumara kumara 6 mesi fa
අරුනියි..දනුකගෙයි..මේ.විකාර.බලලා.කතාව.බලන්න.ඵපා.වෙලා...මටනම්.....
K Kusumalatha
K Kusumalatha 6 mesi fa
Aiyo mala kolan.Apa wenawa kanawa kanawa.ewarayak nehe.
Nilu kavi
Nilu kavi 6 mesi fa
අද අනුහස් ලස්සනයි 😘😘😘😘😘😍
tharu gee
tharu gee 6 mesi fa
anuhas raween aiya kawadath lasanai😘😘😘😘😍😍😍😍😍👌👌👌👌💎💎💎💎
din dee
din dee 6 mesi fa
මෙ දනුකගෙ අරුනිගෛ විකාර ඇති ඕයි.
Ayesha Aye
Ayesha Aye 6 mesi fa
මෙිඅනිත්තටිටයාකපටියොදෙන්නාඅනුන්ගෙදෙකන්නඇයිමිනිස්සුදගලන්නෙපුදුමසත්තෟනෙද
Varat Thapa
Varat Thapa 6 mesi fa
Me hutthe kathwe mun dennage love eka epa wenawa danuk aruni mala wathayak loke palweni baba hambawenna yanne
niranjan thisera
අවසාන වීඩියො එක මරු. ඇත්තක්ද බොරුවක් ද දන් නෑ. වටිනා වීඩියො එකක් 😔😔😔
Wajira Herath
Wajira Herath 6 mesi fa
Ada anuhas lassanai
tharu gee
tharu gee 6 mesi fa
anuhas kawadath lasani😍😍😍😍😍😘😘😘😘💎💎💎💎
Pema Pema
Pema Pema 6 mesi fa
ada nam kathawa asawen baluwa awanthai anuhasui koch serui hitiya .are udakkiya hitiye naane aksa .ekanam loku deyak
nuwan vlogs
nuwan vlogs 6 mesi fa
මේ මගුල මාතෘ සායනයක් වගේ,අප්පිරියාවක්නෙ,,
Nata Annou
Nata Annou 6 mesi fa
අ ව න් ත ඔ යා ගෙ මු ලු ඇ ගෙ ම ක ලාව ති ය න වා බ න්, සු බ අ නා ග ත ය ක්‌
sankalana de silva
Raveenge wandiyath thiyenawane
Suranga Prasad
Suranga Prasad 6 mesi fa
Danukyagei arunige mala nadagmak..😲😲😲
2乃乂乛尺〇LIN
දෙවෙනි ඉනිම නෙමේ කෑම ඉනිම අරකිගෙ කෑම හුට්ටවල් විතරනෙ තියෙන්නෙ 🤨
wiki LK
wiki LK 6 mesi fa
මෙන්න තවත් කොරෝනා ආසාදිතයෙක් itvid.net/video/video-AMDci9Pgt00.html
Ranasinghe Shriyalatha
අවන්ත දෙව්මිගෙ මූණ අල්ලන කොටසට මොකද වුනේ එදිරි. අද නම් අයියා මල්ලී නිසා හොඳ යි ඒත් දෙව්මි නැති අඩුව දැනෙනවා. කාලය දෙව්වන්ත ආදරය එකතු කරයි. අවන්ත අවංකව ම ආදරය කරන්නේ දෙව්මි ට.
Sameera Madusanka
Kathawa wena paththakata aran yanna puluwan director mahaththoyo danukayage newe lamaya suwar
Sameera Madusanka
Danukaya nikan ponnayek wage uge wenna be lamaya
kumari Kumari
kumari Kumari 6 mesi fa
Danukayai Arunei Ain karanna theyenne mala wekar
Fhfh Jgjgh
Fhfh Jgjgh 6 mesi fa
කලේ හරියට කොරොනා වගේ උත්තර නැ
Ramya Basnayake
Ramya Basnayake 6 mesi fa
Aththatama danuka mongal paatai ne
Salinda Prasad
Salinda Prasad 6 mesi fa
Me pake danuska unwa ain karapako huththo epa wela iwarai
Sachindra Fernando
දෙවුමි අනුහස් උදේනි චරිත නැත්තම් මේ නාට්ටිය මෙලෝ රහක් නෑ.අවන්තගෙ චරිතෙත් කෑවා
නීලූ Mama
කො අර අවන්ත දෙව්මි රෙස්ට්ටුරන්ට් එකේ ඉදලා දෙව්මිගෙ නහය මිරිකන කොටස 😂😂😂😂 ගොඩක් කොටස් සාරන්ග අඩුවෙන් පෙන්නන්නෙ
Suit Hart
Suit Hart 6 mesi fa
@නීලූ Mama Ahinsaka api gena hithaLa A kotasa dala ne 😊
නීලූ Mama
@Suit Hart kooo ඇත්ත ට ඒ කොටස
Suit Hart
Suit Hart 6 mesi fa
Ha Haaaaaaa .
Thisarani Ayeshima
තේ බීලා??ඊට පස්සේ??
Gadget Man
Gadget Man 6 mesi fa
kathawa aduwen pennala mona huththakda me. anthimata yana kathawa wenama dennako. eke loku adarshayak thiyanawa.
Sandaru Sanjanaa
Me dennage malavikara kanna berinm nikn hitapan
Sanjeewani Dissanayake
Clinik giya wage dan meka.midwife kenek vitrai adu.a tram me aruni danuka maha wathayak
Dilshan Samarawikcrama
Aruni danukai maha wikarayak magula
Pabasara Dissanayaka
නොදකින් මේ අරුනිගෙයි දනුකගෙයි විකාර බලල එපා වෙනව
Prossimi video
Deweni Inima | Episode 809 13th March 2020
23:22
Deweni Inima | Episode 870 27th July 2020
19:08
Deweni Inima | Episode 657 14th August 2019
18:19
Deweni Inima | Episode 815 23rd March 2020
23:52
Deweni Inima | Episode 814 20th March 2020
22:48
Deweni Inima | Episode 812 18th March 2020
23:06
Deweni Inima | Episode 892 27th August 2020
22:16
Deweni Inima | Episode 810 16th March 2020
22:42
Deweni Inima | Episode 811 17th March 2020
22:37
Deweni Inima | Episode 807 11th March 2020
22:43
Deweni Inima | Episode 827 27th May 2020
21:53
Deweni Inima | Episode 833 04th June  2020
23:09