Buio

Deweni Inima | Episode 824 03rd April 2020

TV Derana
Iscriviti
visualizzazioni 802 438
87% 7 055 969

සහේලි ගමේ යාමට පෙර මලින්තව තව එක වරක් මුණ ගැසෙයි. අමිෂා ආක්ෂා ඉදිරිපිට අරුණිට බැන වදියි. අමිශාගේ ඇත්ත ස්වරුපය ආක්ශාට තේරුම් යයිද?

Intrattenimento

Pubblicato il

 

3 apr 2020

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
Suresh Chathuranga
Antimata menakai ameeshai set wei wage
Thashmika Nethsara
Mohamed Naweedh nae mage gedara karanna puluwan.sallimage nama nehara.man inne nugegoda. mage price eka 2500 4hours walata.fullnight ekak 5000i.room chargesmage nama nehara.man inne nugegoda. mage price eka 2500 4hours walata.fullnight ekak 5000i.room charges
Udaya Priyankara
Me aluthin apu eki onawata wada bolada widihata kathawa penna ba holman poththa poddak sudu wela awrudu kumariyanta awama un inne nikan raja kumariyo kiyala hithan
Thilanka Nuwan
Thilanka Nuwan 5 mesi fa
meke kotas gelapenne nane.curfew dankot neweththuwane.dn wenam kotasak.aiyooo derana.gon athal denna epa
Ranaweera gamage
ලමය කියලනම් කියන් එපා 😂😂 ඇයි මේ කතාවෙ එකම් තැන එකම් විදියට හැසිරෙන්නෙ
Cheshire B
Cheshire B 4 mesi fa
Finally someone got it
Kumari Sandya
Kumari Sandya 5 mesi fa
Z
HELAYA හෙලයා
කතාව
sachithra rasanjana
meketh add yanawa kamathi nathi aya like karanna.
Lithum Bro
Lithum Bro 5 mesi fa
Whatsapp stickers hadana hati ballanna oneee nam ape paththata ennnaa Subscribe karannooooooooo Share karannoooooooooooo Thawa video thiyenawooooo
Farcial Guy
Farcial Guy 5 mesi fa
පුලුවන්නම් කොරියන් drama ටිකක් පෙන්නන්න please. ඒ කතා වල තෙරුමක් තියෙනව. අනිත් එක ඔය ගොන් කතා වගෙ පැල් බැදගෙන අවුරුදු ගනන් කොරියන් drama පෙන්නන්නෙ නෑ. මාස තුන හතරකින් ඉවර වෙනව.
Cheshire B
Cheshire B 4 mesi fa
Pls oya chong chang ching epa kanak ahila inna thiyenawa
Farcial Guy
Farcial Guy 5 mesi fa
මුතු අහුරත් හොදයි. අන්න ඒ වගෙ drama පෙන්නන්න
Farcial Guy
Farcial Guy 5 mesi fa
දෙරනෙ හොද කතාවකට පෙන්නුවෙ boys over flowers,හේලි, රවන, විතරයි. අනිත් ඒව නම් මෙලො රහක් නෑ.... තනමල්විල කොල්ලෙක් මීට වඩා හොදයි. අන්න ඒවට තමයි සම්මන දෙන්න ඕනෙ. පුලුවන්නම් ඔය ගොන් කතා නවත්තල හොද කොරියන් කතා ටිකකුයි හොද සින්හල drama ටිකකුයි පෙන්නන්න.... ඉන්දියාවෙ රැල්ල නවත්තපු එක හොදයි...ඒත් මේවගෙ ගොන් කතා පෙන්නන්න එපා
Farcial Guy
Farcial Guy 5 mesi fa
මේ drama එකත් ගොන්. මේ drama එක බලන අයත් ගොන්. සම්මන දෙන්න ඔනෙ මේ drama වලටයි මේ නලු නිලියන්ටෛ නෙවෙයි. ඊට වඩා හොද නලු නිලියෝ ලංකාවෙ ඉන්නව. පොඩ්ඩක් හොයල බලන්න මන් කියන කතාව බොරුද කියල. ලංකාවට කෙල වෙලා තියෙන්නෙ මේ නිසා තමයි. සුදුස්සට සුදුසු තැන හිමි වෙන්නෙ නෑ
මට දැනුණු දේ - Mata Denunu De
මට දැනුණු දේ - Mata Denunu De "ඇයි තණමල්විල කොල්ලෙක් නාට්‍යයට මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈදුතු නවකතා ගෙනාවේ???" itvid.net/video/video-6Q1XTPKDIm4.html තණමල්විල කොල්ලෙක් නාට්‍ය ගැන මේ විචාරය බලන්න.
Susantha Fernando
Who is the make up artist for this drama. Very bad.. So bad. Look at those poor powdered faces.. Actors and actresses are like fools.
Cheshire B
Cheshire B 4 mesi fa
The lighting is also pretty shit gives me so much anxiety
Tuan Ramazan Duleep Jayman
825 weni kotasata mokada une
Samila Madusanka
825
Nilanti Dayarathna
sama wenna dewani inima 825 kotasa ikmanata denna api balan innawa
Nilanti Dayarathna
Dewani inime 825 kotasa ikmanata karanna
Imasha De Silva
Imasha De Silva 5 mesi fa
🤮🤮🤮🤮
Namik Mahfool
Namik Mahfool 5 mesi fa
Dawani inima kathawa nawathalada
SL Fitness
SL Fitness 5 mesi fa
සහේලි ගමේ යාමට පෙර itvid.net/video/video-vRNleSxSJeo.html
Nuwan Shanaka
Nuwan Shanaka 5 mesi fa
තමන්ට වැදගත් රටට වැදගත් ඔලුවට වැදගත් දෙයක් ගන්න පුලුවන් දෙයක් බලපල්ලා සහෝදර වරැනේ මෙි වගේ සිනිබෝල ටෙලි නට්‍ය බලන්නේ නැතුව
Dumindu Himasha
Dumindu Himasha 5 mesi fa
Dawani inima පාටන් ගන්නේ නැද්ද දැන්ම😢😢😢😢😢😢😢😢😢😢😢
Ranga Prasad
Ranga Prasad 5 mesi fa
Deumi nam hena sex baduwa wage
Yasiru Sagara
Yasiru Sagara 5 mesi fa
මේ teledrama හොදයි පොන්නයන්ට
kapi# vlogs
kapi# vlogs 5 mesi fa
තනමල්විල කොල්ලෙක්..
SLReview Hub
SLReview Hub 5 mesi fa
එක එක ජාතියේ reviews බලන්න කැමති යාලුවෝ ඒ පැත්තට සාදරෙන් පිලිගන්නවා.... 🙏🙏 itvid.net/show-UCR9td5pbVQRh-mx-6ibXocA?view_as=subscriber
Athula Rathnayake
Guuuu inima
Thinuka Chamupathi
Sahodarayo wage darama ekak blpn
Shalon Dilsara
Shalon Dilsara 5 mesi fa
Me redda nawaththapan bn. Gon huttawal. Epi 500 withara adala iwara karanna thibbe Gon hatta
M P
M P 6 mesi fa
iwarada me kunu goda? gonnunta Corona hadilada?
Nethum Shaminda
Nethum Shaminda 6 mesi fa
මේ වගේ ගොබ්බ නාට්‍ය පෙන්න නාලිකා තියෙන රටක් මිනිස්සුන්ගෙ මනස විනාශ කරන පොන්න අඩ්‍යක්ශකයො ඉන්න රටක් ගූ ගොබ්බ නාට්‍ය බලන කාලකන්නි ඉන්න රටක් කවදා දියුණු වෙයිද මන්දා
Farcial Guy
Farcial Guy 5 mesi fa
ඒකනම් ඇත්ත
Nethum Shaminda
Nethum Shaminda 6 mesi fa
මේ කාලකණ්ණි අඩ්‍යක්ශකයො මිනිස්සුන්ගෙ මනස විනාශය කරනවා හිස් මනසක් තියෙන ගොබ්බ මිනිස්සු කට්ටියක් මුන් නිර්මාණය කරන්නේ මේව බලන ගොබ්බයො ගැනත් කියන්න දෙයක් නැ නොදකින් තුප්පැහි ගූ නට්‍ය . පට්ට අතල් එක අනුහස් කියන ලාමකයලු ජනප්‍රියම නලුවා කවුද බන් මේව තොරන්නේ මන්දමානසිකයොද🤣🤣
Dulana Wedige
Dulana Wedige 5 mesi fa
Pala ballo
Yasiru Sagara
Yasiru Sagara 5 mesi fa
Aniwaa
Vishva Viraj
Vishva Viraj 5 mesi fa
අනිවාඕයී❤️ 😂 සිරාකතාව
Deepika Samarakoon
Ane me malinthai sahelige mal ilauw epaaa wel🤮🤮🤮🤮🤮
Pasan Madhubhashana
සමන් එදිරිමුණි මැරෙනකන් මේ මල් කතාව ඉවර වෙන්නෙ නෑ😂
asanka crys
asanka crys 6 mesi fa
mata nam hithenne aksha awanthata lanwenna usa karanne pali ganna shamalkata karapu deta . Mokada hithenne katiyata
Music Life Hashss
චාමර වීරසිංහ අයියගේ ලස්සන සින්දුවක් අහන්න මේ ලින්ක් එක හරහා - itvid.net/video/video-AxfqE_Z3w-4.html
Short Cinema Robber
Me mona kathada bn. 😂😂😂 තණමල්විල කොල්ලෙක් කූඹියෝ wage katha dammanam hari
CHEM ලොජික්
itvid.net/video/video-pqzLRMzHsoc.html
Vinesha Perera
Vinesha Perera 6 mesi fa
Where is the next episode?
Wm Chathura
Wm Chathura 6 mesi fa
Dewe I inima dodalayak lankwata Gus kalak
Sripala Silva
Sripala Silva 6 mesi fa
itvid.net/video/video-W9Ka72GS3-8.html ..සිකාට මොකද වුනෙ link ☝ බලන්න
FREEZZER_ Gaming
ei den meka danne nette epic?
super man
super man 6 mesi fa
Tiktok pisso 😹😹😹 itvid.net/video/video-o5kovcGcIHc.html
Shamil Avishka
Shamil Avishka 6 mesi fa
ලකෙ පංකාවේ බොක සිරිස් එක දෙවනි ඉණිම😂😂😂
TLSL
TLSL 6 mesi fa
කමෙන්ට් දැක්කමනෙ ඕයි හිතෙන්න අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බැරි ඇයි කියල 😅🤣
Priyanthi Devika
Mata දෙවැනි ඉනිම dan pnnanne නැහැ .ඔයාලා නිවාඩු aranda
D bandara
D bandara 6 mesi fa
එදිරිමුනු මහත්තයා හදන්නකො අර තනමල්විල කොල්ලා, වීරයා ගෙදර ඇවිත් වගේ ටෙලිනාට්‍ය . නැත්නම් මේ දක්ශ නලුනිලියො ටික අර වගේ වැදගත් ටෙලිනාට්‍ය සදහා යොමුකරන්න.
Vishva Viraj
Vishva Viraj 6 mesi fa
මොනාද ඕයිමේ 😂මුන්ගේ ගූ comment මේ වගේ ගූ කතාවකටත් දෙව්මි මෙහෙමයි දෙව්මි පව් ගගා comment දාන රස වින්දනය බල්ලටම ගිය රටක් . මේ ගූ ඉනිම වගේද කූඹියෝ ,අඩෝ, තණමල්විල කොල්ලෙක්❤️
Sewwandi Kumarasinghe
බලද්දි දන්නෙ .මාර උගත කමක් රසවින්දනයක් මෙයාලගෙ තියෙන්නෙ.මෙයා O /l පාස් අැතිඑ්කයි මේ සුරන්ගනා කතාවකට මොනා හරි කිව්වම මෙච්චර නටන්නෙ
Charith B
Charith B 5 mesi fa
​@Vishva Viraj කව්ද බං දෙවෙනි ඉනිම සුපිරි කියුවේ. මම කියුවේ උබලට රස වින්දනයක් කොහොමත් නෑ කියල. ඩස්පි පොට් ගමේ location, ඇදිල ගිය නළුවෝ දැම්ම කියල ඒක කළාත්මක වෙන්නෙ නෑ. කියවල බලහන් ටිකක් පොත පත, හොද drama මොනවද කියලා. බලපන් අසෝක හදගම, ප්‍රසන්න විතානගේ film. උබට තේරේවි හොද කලා නිර්මාණ මොනවද කියලා. Location පොෂ් උනා ඩස්පි උනා, online බොරුවට රැඩිකල් රැල්ලක් හැදුව කියලා නිර්මාණ හොද වෙන්නේ නෑ බං. දැන්ඕන එකක් ඕන එකෙක්ගේ කැමැත්තට බලන්න දීලා, මිනිස්සුන්ට අපහස කර කර හමිනෙන් නැතුව, හොද රස වින්දනයක් තියෙන බුද්දීමතෙක්නම් බලන එකක් බලන් හිටහන් 😂😂😂
Shamil Avishka
Shamil Avishka 5 mesi fa
@Vishva Viraj එක තමයි බන් මු drama බලන්නේ පොට් එක බලලාද කොහෙද 😂
Vishva Viraj
Vishva Viraj 5 mesi fa
@Shamil Avishka 😂😂මටනම් මේ වගේ මානසික ලෙඩ්ඩු දකිද්දි හෙන ආතල් ඕයි😂 බලන්කො දෙන ගොං ටෝක්ස්😂 මූ උගත්කමයි , drama එක පෙන්නන pot එකයි 😂 පිස්සො හොදයි ඕයි
Shamil Avishka
Shamil Avishka 5 mesi fa
@Charith B කියපන්කෝ උබ ඔය කියන පොට් එහෙක නමක් බඩු පොට් වගේ ඒවද?😂😂😂
Menushi Dilukshana
When will Deweni Inima start again
CD crowd
CD crowd 6 mesi fa
Super news .www.newsfirst.lk/latest-news/
Shiran Thilakarathne
594k modayo tikak Lankawe innawa.. 😀😀
mohan madusanka
mohan madusanka 6 mesi fa
Mewa katada? Balanna itn eke yana TANAMALWILA KOLLEK... Mewa liyana un ewagen Igena ganna ona..
LUKY 7
LUKY 7 6 mesi fa
දෙවන ඉනිම ඉවරද
wimuwa-විමුවා live
දෙව්මි ගේමමයි ඉල්ලන්නෙි
Vam Mohan
Vam Mohan 6 mesi fa
Why not uploading new episodes
ashok liyanage
ashok liyanage 6 mesi fa
දෙවෙනි ඉනිමේ EPISODE 50 සිට 500 වෙනකන් ගිය කතා මට FREE දෙන්න පුලුවන්නම් දෙන්නකෝ.පුලුවන්නම් ඉක්මනට මේකට COMMENT එකක් ඉක්මනට දාන්න PLEASE.
ashok liyanage
ashok liyanage 6 mesi fa
DENNAKO PLEASE
Venus Alpha
Venus Alpha 6 mesi fa
කවුරු මොනව කිව්වත් කවුරු බැන්නත් කවුරු හොද කිව්වත් මට තේරෙන්නෙ එකම දෙයයි මේ හැමෝම බනින්නෙ තම තමන් හිතන විදියට කතාව ගලාගෙන නොයන නිසා මිසක් කතාවට අකමැති නිසා නෙවි. මම මුල ඉදන් කතාව බලපු කෙනෙක්... කතාව මේ කරදර නිසා ටික කලකට නතර උන නිසා මම මේ ගෙවුනු කොටස් 824 නැවතත් බැලුව හැම කොටසක්ම හැබයි විශේෂ තැන් විතරයි.. මොකද එහෙම බලද්දිත් මට මුලු කතාවම වචනයක් ගානෙ මතක් වෙනව... සමල්ක ඉද්දි කතාවෙ මුල් කාලය ඒ ආදර කතාව අනුහස්ගෙ ඒ බැදීම නතර උන විදිය හැබැයි ඒ ආදරය තාමත් හිතේ තියන් දුක් විදින විදිය වගේම මේ මුලු කතාවම ගලාගෙන ආව විදිය දෙවසට එක කොටස ගානෙ නෙවි එක දිගට බලන් යද්දි මොකද්ද අමුතු හැගීමක් හිතට එනව.... මේ එහෙම බලද්දි මට දැනුන තවත් කාරනයක් මම කියන්නම් ලිහිණි කවදාවත් අනුහස්ට ගලපන්න එපා.. මොකද ලිහිනි සමල්කගෙ හොදම යාලුව ලිහිනි අනුහස්ව බලාගන්නෙ සමල්කට දුන්න පොරොන්දුව නිසා.. හැබැයි දෙන්න හොදම යාලුවො. ඒ දෙන්න ඒ තැනම තියන්න... ඒ වගේම මම හුගක්ම කැමති සමල්ක ආයෙ කතාවෙ ඉන්නව නම්... ඒත් ඒක කරන්න එපා... මොකද සමල්කව කතාව තුලින් යවපු තැනින් ආයෙ ගෙන්නන එක නොකල යුත්තක්... දෙවනි ඉනිම දිගයි කියන හැමෝම ගැන මම දන්නෙ නෑ හැබයි කාලයක් මාත් එහෙන කිව්ව.. ඒත් කතාව එක දිගට දින කීපයක් තුල ආයෙ බැලුවම මට හිතුන කතාව දිග නෑ ගෙවුනු කාලයයි දිග.... සමන් එදිරිමුනි ඔබ සැබෑ රචකයෙක්... 🙏🏻
lakshitha maduranga
මන් මේ ආවේ මේක බලන්න නෙමෙයී වැදගත් දෙයක් කියලා යන්න​.. අධ්‍යක්ෂනය,රගපැම කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ නම් Thanamalvila Kollek කියලා SEARCH කරලා බලන්න . ඉට පස්සේ තීරනය කරන්න ඉදීරියට මොකක්ද බලන්නේ කියලා..... අපී ගියා ,ඕන යටී බඩක් වෙද්දෙන්.....
Kumara Skp
Kumara Skp 6 mesi fa
Yaluwane ITN eke Jathika rupavahini eke yanawa katha.Ewa tamai drama.mewagen ape taruna parapure manasa wikurthi karala tiyenne.mama kiyanawata you tube eke tiyena katha balanna ITN,RUPAVAHINI.Oyalata terei mama kiyanne mokadda kiyala.Polawe payagahala inna katha thamai ewa.Ewage inna naluwo ekka balana kota dewani inime un monawada kiyala hithenawa.Comment ekak dala yanna awe.Kalin mama dewani inama math baluwa.Dan nam oya moda wada karanne na.Kathawaka namak kiyannam."Thanamalvila kollek",Sakalaguru...nikamata balanna mama kiyanne aththakda kiyala
K Suki
K Suki 6 mesi fa
chingutotheworld.com/reasons-why-the-world-of-the-married-is-top-rated/?fbclid=IwAR3LBzuHsMTr1NyIcFce920-A62TqItTvdRCMn76UTmfaBJrkxKBG-ph_lc# Watch a drama like this, not that.
Gayan Saman
Gayan Saman 6 mesi fa
දෙව්මි
max nali
max nali 6 mesi fa
මේ වගේ ගොං කතා බලන්නෙ නැති එල පොරවල් ඉන්නව💪
SL Weera
SL Weera 6 mesi fa
Dewmiyo 🥱 gaana cream ekak mune vitharak ulanne nathiwa kakul deketh ulaganin bun , muna suduwata thiyagena kakuldeka kalu unahama nikan sakalabujan kotakalisam Wage neda
SL Weera
SL Weera 6 mesi fa
Saheeli apitath kathakarapan apith kohoma hari kathakarannam badala hitiyath bun dekak thunak wadiyakma naha ithin 😀😁😁😁
C-19 Tv
C-19 Tv 6 mesi fa
ශ්‍රී ලංකාවේ ඔබ නැරඹිය යුතු ලස්සනම ස්ථාන,👇👇👇👇 itvid.net/video/video-1KAQYOQ1RwA.html
Indeewara Kaveesha
Athi athi dn oya chu kathwa pennwa😂
Nisha Meloni Liyanage
Akshai ameeshai niyameta galapenawa.
ishanka mali
ishanka mali 6 mesi fa
Derana koo deweni inima 😒😒
buddhika lankara
තණමල්විල කොල්ලෙක් පට්ට.. මේ ගොං පාර්ට් වලට වඩා..
Farcial Guy
Farcial Guy 5 mesi fa
අන්න හරි මම කියන්නෙත් ඒකම තමයි.... මේ ගොන් කතා වලටයි නලු නිලියන්ටයි සම්මන දීල වැඩක් නෑ.. ඕකත් මොකක් හරි ගොන් ඉන්දියනු drama එකක copy එකක් වෙන්න ඇති
Krish Perera
Krish Perera 5 mesi fa
@KANDY KOLLA ඔව් ඔයා හරි මට‍ දුක ඒ කේ (DI )act කරන්න artists ල ත් චාටර් උන එක.
KANDY KOLLA
KANDY KOLLA 5 mesi fa
@Harshana Kavinda aniwa machan thanamalwila kollek,viraya gedara awith,sudu adagena kalu awidin wage katha patta.ewage kiyanne minissunge aththa jiwithe gana...me gon kathawa liyala thiyena eka patta mano para gahana ekek...
Harshana Kavinda
@Sewwandi Kumarasingheකතාව රස විදින එක හොදා...
Sewwandi Kumarasinghe
Harshana Kavinda තනමල්විල කොල්ලෙක් drama eka මම් දන්න ගොඩක් අය බලල තියෙනව.මාත් බැලුවෙ යාලුවෙක් ලස්සනයි කිව්ව නිසා.අැත්තටම බැලුවම ගොඩක් ලස්සනයි.එ් චරිත අැත්ත ජීවිතෙත් මම් අැත්තටම දැකල තියෙනව
Bandaranayake Gayathri
මේ තට්ට්යා ට පොල්ලකින් ගහන්න හිතෙන්නේ මට විතරයි ද
SG LEADS
SG LEADS 6 mesi fa
Bandaranayaka යාලු මගේ චැනල් එක සබක්‍රඉබ් කරල උදවුවක් වෙන්න.. මන් අධ්‍යාපනික, තාක්ශනික, travelling වීඩියෝ ගොඩක් කරල තියනව හොද quality එකකින්.. චැනල් එකට ඇවිත් බලල හොදයිනම් මට ඉදිරියට යන්න සප් එකක් දෙන්න ඔයාගෙ උදව්ව ගොඩක් අගය කරනව මන් මේ අසීරු වෙලාවෙ.. බොහොම ස්තූතියි යාලුවා. 🙏 😊කරදර කලානම් සමා වෙන්න යාලුවා
Hukas kuppiya
Hukas kuppiya 6 mesi fa
Puke kathawa deweni inima gonnu fom karano
niduoe stre
niduoe stre 6 mesi fa
ආම්සාට ගහාන්න ඔනේ කොස්සන් වනචර කාන්තාව පද හදන හෙටියි
Travel Pissuwa
Travel Pissuwa 6 mesi fa
itvid.net/video/video-MlCXGz_LUCM.html බලලා like එකක් දාගෙන යන්න
Renuka Satchithananthan
Does anyone know why there are no further episodes of Deweni Inima on youtube? I miss the series.
Amila Dinesh
Amila Dinesh 6 mesi fa
Ameesha menakath ekka hamanuna ewa awanthala dangththoth ameeshata ellenna wenne. 😂😂😂😂😂😂 anjula kohomath baduwane.
Ajitha Kulawardhana
Covid-19 walata pin sidda venna deni inima navathuna. Apita den I.T.N. eke yana supiri natya balanna puluwan.
Dismitha automobile
Me magula iwarada
Vihanga Dishan
Vihanga Dishan 6 mesi fa
Me kathava ivarada
Joanna
Joanna 6 mesi fa
දාපල්ලා..
Chamantha Gimhana
Koronawe hoda pethi 😂
Dilshani Champika
meke ithuru episod eka ko
The key to my heart?
What happened to all the new episodes for Deweni Inima? They're not on ITvid this week.
The key to my heart?
@Dilon Jay you reckon they're on break because they haven't gotten far with filming prior to COVID-19? Maybe the gap will help the producers make some drastic improvements with all this spare time.
The key to my heart?
@Joanna sure there are other teledramas but I want to watch Deweni Inima lol.
Joanna
Joanna 6 mesi fa
Plz guys 'dn ohomama me drama eka nathara karala me dramas balanna weekends itn dramas .... actually best dramas and best products (thanamalwila kollek & giri Dewi)
shanaka krishantha
mol yakku
Sampath Lahiru
Sampath Lahiru 6 mesi fa
මෙිකෙ තියන කමෙින්ටි බලලා ලංකා⁣වෙ මිනිස්සු තව ටිකක් කල් ගිහින් හරි දිවුනු වෙයි කියලා තිබිබ අදහස අතඇරීයා😂😂😂
Pubudu Dhananjaya
Dewani inima ha sageetha teledrama deka vikashaya karana
Joanna
Joanna 6 mesi fa
😡😡😡
TS
TS 6 mesi fa
m.facebook.com/groups/230353611657400?_rdr දෙවෙනි ඉනිමට මොකද උනේ හොයන අයට
ශානිකා මදුවන්ති
මේ කතාව දැන් විකාරයක් වෙලා.
kevin LK
kevin LK 6 mesi fa
හොඳ නාට්‍යයක්.බඩ වේලිච්ච වෙලාවක මේක බලුවම ඔක්කොම අපහසුතා නැති වෙනව..😂 මොකක්ද ඕයි මෙ ජරාව.😂😂
Shalitha Navanjana
🤮
Rohini Sududewage
O6 04 2020
Sl kids
Sl kids 6 mesi fa
aluth katha nadda
Ishee Imanshi
Ishee Imanshi 6 mesi fa
Ai bn mun mehema . Me sahelivai diganchiyawai penna bha bn
Avimany parida
Avimany parida 6 mesi fa
Asksa puka deepan
DoubleU Dreams
DoubleU Dreams 6 mesi fa
රාවණ සහ මන්දෝදරී ගෙ ආදර කතාව බලමු itvid.net/video/video-wo8lcZf_jRc.html
Hobby Zone Buddy / Gemunu surendra
Kathawata mokada une
yasitha sarathchandra
Plz guys 'dn ohomama me drama eka nathara karala me dramas balanna weekends itn dramas .... actually best dramas and best products (thanamalwila kollek & giri Dewi) don't wasted your time these type of dramas...🙏tnx!
Prossimi video
Deweni Inima | Episode 825 25th May 2020
25:30
Deweni Inima | Episode 822 01st April 2020
17:42
Deweni Inima | Episode 855 06th July 2020
19:57
Deweni Inima | Episode 833 04th June  2020
23:09
Deweni Inima | Episode 849 26th June 2020
19:19
Sidu | Episode 1100 29th October 2020
18:21
IL RITORNO DEL CORONAVIRUS
6:00
visualizzazioni 129 779
Among Us in HD (Part 13) #Shorts
0:35
visualizzazioni 13 267 940