Buio

Deweni Inima | Episode 828 28th May 2020

TV Derana
Iscriviti
visualizzazioni 634 303
90% 5 730 613

"මන් හෙට උදේම බලන්න යනවා අම්මේ මන් ඔයාට බලල කියන්නම්කෝ"

Intrattenimento

Pubblicato il

 

28 mag 2020

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
Jumaron Ousmand
Jumaron Ousmand 2 mesi fa
What kind of blady story this who is director in the beginning was good but now the story become stupid why Anuhas didn’t call his home and why anuhas ask sister to take the car to garage this is very stupid stupid story
nalin indika
nalin indika 4 mesi fa
🥰🥰🥰🥰
Rani Frando
Rani Frando 4 mesi fa
👍👍👍👍👍
Nilmini Weerasinghe
ඊයෙ episode eketanam aduna හොඳේ ❤️
Upul Bandara
Upul Bandara 4 mesi fa
නියම ලන්කාව එලි වෙනකම් වහානයක් යතුර එක්කම තිබිලා අඩුම ගානේ ෆෝන් එක වත් හොරකම් කරලා කොහෙද මේ පැත්ත ලන්කාවේ
Madulugiriye Wijerathna
Deveni inima 827
Nil Ahasa
Nil Ahasa 4 mesi fa
දෙව්මිට ඊගවට ඔය දොස්තරයාව ඕනෙ වෙනවා.මදන මෝහිනී
Madhushani Anderson
මයික් ඒයි උබනම් හෙනම ගොන්🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂
Yash Rockrullz
Yash Rockrullz 4 mesi fa
Mona hutte kathwakda me
UDAYASHANTHA VIDEO TEAM
itvid.net/show-UC0fnN8-CgXOlHLjGc78e-0g
තනූජා දිල්හානි
අංගුලිමාල මහ රහතන් වහන්සේ නොදන්න බෞද්ධයෝ අනේ මන්ද..
Sachni Sachini
Sachni Sachini 4 mesi fa
Aiyooo awanthata mathakenm nathi karanna epaaaaa
Praveen Vidanagamage
Avanthage car eka hondata andurana dewmige thaththa car eka anduranneth naha lu😂 marapan yako maawa
Praveen Vidanagamage
Rane garage eken ain una nam... kohomada garage eke hambenne?😂😂😂😂
Amila Dinesh
Amila Dinesh 4 mesi fa
Loke palaweni daru prasuuthiya dewani inime arunigen😂😂😂😂😂😂. Ewagene meki inne. Edirimini palayan bn gedra. Teledrama dakala nthnm thanamlwila kollek balaplla. Anna drama.
Renuka Priyadershani
Katawa ballawath hina ysnna na comman tika tamai athel😂😂
newsl music
newsl music 4 mesi fa
Lasanay
kasup ramesh
kasup ramesh 4 mesi fa
itvid.net/video/video-QJ8aPKKSkB0.html
Tube Dreamer
Tube Dreamer 4 mesi fa
ලයික් එකක් දාන්න friends itvid.net/video/video-AcmUSiABIGI.html
Sameera Sampath
Sameera Sampath 4 mesi fa
බලන්න නෙමේ අන්ලයික් කරන්නයි ආවේ.
samanthi senadeera
ane ediri modaida ai me annana kathawa . me waira iwara karannadda
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
මම නම් ආවේ කතාව බලන්න නෙමෙයි ,ඇත්තම කීවොත් comment බලන්න ,බලලා මේ වගේ බාල නිර්මාණ බලන උන්නව චුට්ටක් අදුර ගන්න , ඒකට පොඩි comment එකක් දාල යන්න. තවත් මේ වගේ කාඩ්බෝඩ් නිර්මාණ බිහි වෙන්න පරිසරය රටේ මිනිස්සු විදියට අපි හදන්න ඉඩ තියන්නෙ නරකයි ,
kaviya bro
kaviya bro 4 mesi fa
Pau Ane avantha devmi Athin vahane happunoth aru kalakanni veine
tharooka indunil
Dewal tikak thiye kiyanna deweni inime ayt
tharooka indunil
Apit oyalawa contact krgnna berida
Sasindu _ 999
Sasindu _ 999 4 mesi fa
ඕකාව මරනවනං ඉක්මන්ට මරහංකො දෙමල ෆිල්ම් වගේනෙ😒😹
Nethmi Shehani
Nethmi Shehani 4 mesi fa
Me anuhasge ade ase makulu del ......😮😮😮😮😮😮...meka deka katiya koo balan....
Gayantha Nuwan
Gayantha Nuwan 4 mesi fa
Maik ge kolama wedi yako
chulaka siriwardana
Oluwak nathi director kenek mk oya car eke cam eke recoding thiyagena anuhas police geniyanawa director mole koheda balanna
chulaka siriwardana
Campus giyath wadak na anuhas kiyanne meeharakek
minosh chalanka
minosh chalanka 4 mesi fa
Mona hutthak da yakow wela tiyenne ubalata yakow meka kathawak gon thama eth gathi bola mun dena athal walata. serious nogena balapiyawko hamanennathuwa 😆🙏
thimuthu jayathilaka
Anuhas hodama naluwa una ratakane api jeewath wenne.muta skole samitthiye drama ekakawath ragapanna denna ba
Yuwanthi Nishshanka
Awanthata hodama naluwa sammane dunnath kamanna
Dilushi Hettiarachchi
අවන්තට මතකය අමතක වූවොත් කතාව බැලීම නවතා දමනු ලැබේ😎😎😎
Sumeera Madushanka
අම්මෝ ඔව්
Dilushi Hettiarachchi
✌️💛
dinelka Dissanayake
අනිවාර්යෙන්.
Aditha Udara
Aditha Udara 4 mesi fa
Car eka atule watuna yakada pollen thama case eka anandayata karakenna..
heshika abeywardhana
Udenige acting super
konarasenha senavi
Bali maika
Tharanga Priyadarshani
Deuniva hireta yanava abuhasge car rka genichcha hinda
Ramani Ramani
Ramani Ramani 4 mesi fa
Lassani
Jana Kannangara
Jana Kannangara 4 mesi fa
Anuhas, you are niyamai.
Vinitha Kumari
Vinitha Kumari 4 mesi fa
අයියෝ මෙි අරුණි.!දනුකගේ කෝලමි බලලා ඒපාවෙිලා .දාන්නකෝ අවන්තයි දෙවුමිගේ කොටස් ..අාසාවෙින් බලන්නේ...
Harley quinn13
Harley quinn13 4 mesi fa
Man balapu modama kathawak meka mulin nam lassanai scl yana kale eth Dan nam melo rahak naa ita wada hodai korien katha man balanne boy over flowers muthu ahurai vtharai e katha balanna balanna epa wen naa
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
බලන්න තණමල්විල කොල්ලෙක් ඒක ලස්සනයි,
Nalani Senarathna
😊♥️🌹🤫
Vajira Kanthi
Vajira Kanthi 4 mesi fa
අනේ අපි ආසාවෙන් බලා හිටපූ සිංහල ටෙලි නාට්ට්ය දැන් ඉන්දියන් ටෙලිනාට්ට්‌ යක්‌ වගේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ යකා නටන විදියට මෙහෙත් පුරුදු කරගෙන යවන්න හදනවා වගේ ඕවා හරියට තේරුම් ගන්න කට්ටිය අඩුඉ , අනුකරණය කරන්න කට්ටිය වැඩි කරුණා කරලා හොද ආදර්ශ මත් වෙවිදියට කරන්න කියලා බැගැපත්ව ඉල්ලන්න සිදුවෙනවා
Te Ha
Te Ha 4 mesi fa
Deweni inima thanikarama moda hindi drama wage dan kisima wadak na man me episode eka balanna newe awe me comment eka dala yanna. Me vikara balana un paw ithin asarana jeewitha.
malmi shashika
malmi shashika 4 mesi fa
Awantha mn pau..ath deumi itath wadiye pau...thamange adare nathi unoth..awanthage sarthakathwayata hethuwa deumi misak wena kauruth newei🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️
සෙනුලී ආක්ෂා
අරුනිගෙ ලමයනම් හම්බෙන දවසක් නැ
Pasidu Lakshan
Pasidu Lakshan 4 mesi fa
Aiyo aaye kathawa dig gassenoone awanthata dn mathaka naa awantha aaye ammalage patte😂😂
සෙනුලී ආක්ෂා
😅🤣🤣🤣🤣
Shanti Karashanti
😢😢❤️
Ruvishka Joseph
Ruvishka Joseph 4 mesi fa
දෙව්මිගේ කුක්කු ලොකු වෙලා
Dulaan 7up
Dulaan 7up 4 mesi fa
දෙවුමී🤮🤮
Dulani Tharindhi
Gayan Nilantha
Gayan Nilantha 4 mesi fa
Saranga/Ediri: is this how normal SL family's reactions when one of son is in ICU?? I dont know ur guys from any other planet..be practical when u write a script..be close to people heart & our culture..bec.ur giving something to the people who had already been through that kind of situations..so dont be a joker.. See the views for this episode?? U must watch "Thanamalvila kollek" & there r few more good teledramas recently..u have to admit that ur guys r even not close compare to those teledramas.. At least learn from them & saranga productions too.. good for ur future..
nimesh udayakumara
අරුනිට ඇත්තටම බබෙක් හම්බවෙයි වගේ...ඇත්තටම දැන් මාස 5ක් 6ක් උනානේ....🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Randula Damith
Randula Damith 4 mesi fa
ITN එකේ යන්වා තණ්මල්විල කොල්ලෙක් කියලා කතාවක් අන්න එක බලලා පොඩ්ඩක් ඉගෙන ගන්න කතාව වැල් වටාරම් නැතුව දාන්නේ කොහොමද කියලා.මේකේ එකම මගුල බලලා මිනිසුන්ට එපා වෙලා තියෙන්නෙ.කතාව කිසිම කොලිටියක් නෑ.
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
මේ දෙවනි ඉනිම බලන මානසික රෝගීන් ට ඒ වගේ හොද දේවල් අරහං
Video KKK World
Video KKK World 4 mesi fa
play.google.com/store/apps/details?id=io.ionic.prog5ebbe0ada31c595cec12ae9d
Travel with බද්දේ
එන්න..මේ ලින්ක් එකට..මම මුකුත් කියන්නෙ නෑ..itvid.net/video/video-MbDCDFg-mcs.html
Chanuki Chamalsha
කතාව හොය හොය බලලා අන්තිමට බනින මිනිස්සු..අපේ රටේ මිනිස්සු අඩුපාඩු හොයන්න විතරයි දන්නේ..
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
තණමල්විල කොල්ලෙක් බලන්න ඔය ජරා නිර්මාණ බලලා , ලංකාවේ මිනිසුන්ට විෂ පුරවන්න උදව් කරන්න එපා, ලංකාවේ හොඳ නිර්මාණ,කලාවක් බිහි කරන්න උදව් කරන්න
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
@Adithi Trishala Jayasingha බලන්න තණමල්විල කොල්ලෙක්,, ටෙලිනාට්‍ය ඔය ඔයාල බලන බලු ඉනිම වගේද කියලා අපේ රටේ දුප්පත් කෙල්ලෙක්,, දුප්පත් ගමක ඉදගෙන කටු කාල ලෝකය ජය ගත්ත ලස්සන තාත්වික නිර්මාණයක්
Pradeep Jayarathna
කෝ බලන්න comment බලලා සතුටු වෙන්න ආපු අය 😂😂😂😂
Senuri Pathiraja
Fitnas
Darshika Premawardhana
Awantata ikmanatama hoda wenn oni, dewanta ❤❤
FlixHunt Reviews
අවන්තය නම් ඉක්මනටම මැරිල යන්න ඕන කරපු බලු වැඩ වලට 😠😠 හොද වැඩේ උට
Ruwan Wasanth
Ruwan Wasanth 4 mesi fa
මේකට දාලා තියෙන සමහර කොමෙන්ට් දැක්කම හිතෙනවා කොච්චර ගොබ්බ ඩෑල්ද කියලා. ඇත්තක් කියලා හිතන් ඉන්නේ උන් මේක 🤣🤣🤣🤣
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
ඒක ඇත්ත පිස්සුද කියලත් හිතෙනවා මේක බලන උන්ට
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
ඒක ඇත්ත පිස්සුද කියලත් හිතෙනවා මේක බලන උන්ට
BNHT
BNHT 4 mesi fa
හැම fight එකෙන්ම ගුටි කන්නෙ අවන්ත. අනුහස් බේරනවා. එක්කො අවන්තට ගහගන්න බෑ එහෙම නැත්තන් අවන්ත මෝඩයෙක් කරලා පෙන්නුවත් අඩන කෙල්ලො ඉන්න නිසා වගේ. තව ටික කාලෙකින් අවන්තගෙ මතකය නැති කරලා ආයෙත් අනුහස් එක්ක තරහ කාරයෙක් කරල drama එක මුලටම ගෙනියන්නත් බැරි නෑ.
Saviru Perera
Saviru Perera 4 mesi fa
🔥💯♥️
වෙද පප්පා
යාලුවනේ අවන්තට ඉක්මනට සනීප වෙන්ට කියල අපි බෝදි පූජාවක් තියමුද
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
👹👹👹👹
Vihanga Dishan
Vihanga Dishan 4 mesi fa
Monava unath maikanam ona velavaka athaleke enis thama mama balanne😀😃
Inta malli kurunagala bro
මල විකාර රනයා අයිමි වෙලාලු වුට යතුර දෙන්නලු
Ranjan Kumara
Ranjan Kumara 4 mesi fa
කතාව තවත් අදින්න ගහපු ගෙම කොහොමෙයි යාලූ.. දැන් ඉදලා අවන්තට අතීතෙ මතක නෑ..
Tilmi Wijesuriya
එකම ප්‍රශ්නයක් එල්ලගෙන අවුරුදු ගනන් ඇදගෙන යනව.. ඕව බලන්නෝනද මිනිස්සු.. කිසි ආදර්ශයක් නෑ... මම ඉන්දියන් කතා බැලුවා... හැමෝම බනිනව ඉන්දියන් කතා වලට.. කොහොම මොනව කියල බැන්නත්.. ඒ කතා වල. හැම අවුරුද්දෙම.. තමන්ගෙ රටේ නිදහස් දිනය. විරු සැමරුම්.. තමන්ගෙ ආගමික උත්සව... ජාතික ගීය.. ජාතික කොඩිය.. මේ හැමදේටම ප්‍රමුඛත්වයක් දෙනවා... දවසට එකපාරක් හරි දෙවියන්ට පූජාවක් කරන එකක් තියෙනවා මයි... අපේ කිසිම කතාවක.. බුදුන් වදිනව දැකල තියෙනවා ද... ජාතික දිනය වෙනුවෙන් ඔය එක කතාවක වත් කොඩියක් වත් දාලා. ඒගැන විස්තරයක් දීලා තියෙනවා ද.. ලව් කරන ඒවයි ඕපාදූප හොයන ඒවයි... ඔච්චරයි... ඉන්දියන් කතා ලොකු නෑ.. එත් යම් හොද ආදර්ශයක් දෙනවා පොඩ්ඩක් අන්න ඒවා වත් බලලා.. ආදර්ශයක් අරන් ටෙලිනාට්‍යක් කරන්න... දෙවෙනි ඉනිම ගූ ගොඩක්.. තණමල්විල කොල්ලෙක් පට්ට❤
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
@old gamer ඕවා තේරුම් ගන්න ආයේ ඉපදෙන්න ඕනි ඔයාලට
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
ඒක ඇත්ත අපි හොයන්න ඕනි හොද දේවල් , ඒ දේවල් අපි කලාවෙන් ඉල්ලන්න ඕනි එතකොට තමයි ලංකාවේ හොද නිර්මාණ බිහි වෙන්න පරිසරය හැදෙන්නේ.
old gamer
old gamer 4 mesi fa
ane mnd bn ubalamai blnne ubalamai baninne
Japan Life
Japan Life 4 mesi fa
Guuuu godak
Madu SL Vlogs
Madu SL Vlogs 4 mesi fa
තණමල්විල කොල්ලෙක් බලන සෙට් එක කෝ......
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
අනිවාර්යෙන්ම,,
Sumith Madushanka
අපට පුකෙයි ඉතින් ඉන්දියාවේ කතා වලට වඩා අපට ලොකු අපේ ඒවා තමයි
Tilmi Wijesuriya
මොකක්ද අනේ මේ විකාරෙ.. හැමදාම ඔළුවට වදයක් වෙන ටෙලිනාට්‍යක් මේක... හැමදාම ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න.. මිනිස්සු කොහොමත් ඉන්නෙ ප්‍රශ්න ගොඩක.. ටීවි එක ෆෝන් එක. බලන්නෙ පොඩ්ඩක් හරි ඔළුව රිලැක්ස් කරගන්න... ඒත් මේවා බලල සතුටක් නෑ... කවදාවත් ඔය කතාවෙ සතුටු හිතෙන දවසක් තිබ්බද... ප්‍රශ්න විතරයි.. ඔයිට වඩා හොදා ඕක නොපෙන්නම ඉන්නව නම්...
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
ඒක ඇත්ත එක තැන පල් වෙන කතා
Mr. nmcun
Mr. nmcun 4 mesi fa
ප්‍රශ්න නැති කතාවක් තියෙනව නම් කියහන් බලන්න
Iron Online
Iron Online 4 mesi fa
මොන සීරියස් වෙලාවක උනත් මයික් වගෙ ප්‍රස්න අහන ඩෑල් එකක් අපේ සෙට් එකෙත් ඉන්නවා😹
Senul Kwt
Senul Kwt 4 mesi fa
අවන්ත ව.ඉක්මනින් .හොද .කරන්න.නැත්නම් .ගොඩක් .ආදරෙ න්.බලන.කතාව.අපිටත්.එපා.වෙයි.
Senul Kwt
Senul Kwt 4 mesi fa
අනේ mr එදිරිමුණි .අවන්ත ට .කල්පනාව .නැති .කරන්න .නම්.එපා .මොකද .එහෙම .උනොත් .කතාව.සම්පූර්ණයෙන් ම.අනිත්.පෑත්ත.පෙරලෙයි.
Adeesha Tennakoon
අවන්තට නිවන් සුව ලැබේවා.......
Isuru sampath
Isuru sampath 4 mesi fa
Maru
Rashi Sara
Rashi Sara 4 mesi fa
මොන විකාරයක්ද අවන්ත icu එකේ ඉඳලත් ගෙදරට පණිවිඩේ කියන්න යන්නේ හවස.හරියට නෑගම් යනවා වගේ.අඩුගානේ පොලීසියට කියලා හරි ගෙදරට මැසේජ් එක දෙන්න ඕන නේ. අවන්ත ගුටි කාලා දවස් කීයකට පස්සෙද ගෙදරට කියන්නේ. අනුහස් දෙව්මිට කියලා කාර් එක හංගන්නේ හරියට අනුහස් අවන්තට ගහලා වගේ නේ.අවන්තගෙ car එක මඟ කියලා අනුහස්ට පොලීසියට කියන්න තිබුනා නේ. ඇත්තටම එදිරි ඔයා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද??? 🤪🤪
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
මේ ගොබ්බ කතාව වගේම වෙන්න ඇති😁😁😁😁😁
tharanga cooking show sl
අැදිරි නීතිය කාලයේ අපි අාසාවෙන් දෙරන බැලුවා.කමෙන් කරන්න ඔන නිසා යු ටියුබ් එකට අාවෙ.දෙවෙනි ඉනිම දැන්නම් අැති වෙලා.එ් වෙලාවට වෙන චැනල් එකක් තමයි බලන්නෙ.
ශෙහාන් ධනුක
දෙවුමිට කාර් 🚗 පදින්නත් පුලුවන් .හම්මෝ ඉතින් . 😁ආදරේ දෙවුම්
Sahithya Sahithya
Subscribe and shir 🙂 itvid.net/video/video-ER0HSnWs0cg.html 😂😂😂 හිනා වෙලා මැරෙන්න 😂
BANGTAN BTS
BANGTAN BTS 4 mesi fa
Ane mekata apu ad ekama unath balanna puluwan (BTS)!!!!!!!!!
ආතල් වීඩියෝ athal video
උබලට ආතල් කතාව බලලද? කමෙන්ට් කියවලද?
Hiranya Wijesekara
comments. තව ඉස්සරහට දෙවෙනි ඉනිම ෆෑන්ස්ලා සමාජෙන් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ.
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
👍👍👍👍
Janindu Galagama
Comments😀😀😀😀😀😂😂😂😂😃😃😃😃😃😄😄😄👍👍👍👍👍👌👌👌👌👌!
Nethmi Shehani
Nethmi Shehani 4 mesi fa
😇 ..... Awanth, 😂 dewmi..... Me ane dewmi pemwatha meren na bn.💔
Sinha Eagle
Sinha Eagle 4 mesi fa
👍
sathutuide dan Madu
Paw awanthe .dannam kathawe poddak lassenai
Asanka Bandara
Asanka Bandara 4 mesi fa
කෝපි කඩේ රෙකොඩ් එක කඩනවා 😂😂😂
Yuwanthi Nishshanka
Ow ane 😂😂
R K
R K 4 mesi fa
👍
Prdeep Madushanka
ඩෙව්මි අක්කිගෙ කුක්කුවල ලොකු හෑයීයා😁
Nilmini Wasantha
අවන්තට ඉක්මනින් සනීප වෙන්න ඕන
Malithi ishara
Malithi ishara 4 mesi fa
Mekth ara sirase nila පබලු wage weida mnda.මිනීමරුවෝ hmdam නිදැල්ලේ
Kasun manasinghe Manasinghe
අවන්ත සනීප වෙනවා,එතකොට කෝම තත්වයෙන් අවන්තට පරන් ඒව අමතකයි අනුහස්,දෙව්මි ඔක්කොම,ඔය අතරෙ ආක්ශා අවන්තට ලන්කරන්න අමීශ උත්සාහ කරනව..
chathu chathu
chathu chathu 4 mesi fa
Oka tama wenne.😆😆
Dasun Kaveesha
Dasun Kaveesha 4 mesi fa
අවන්තට නිවන් සුව ලැබේවාාාා🙊🙉🙈
Music Life
Music Life 4 mesi fa
ඉඳකින් කමෙන්ට් යකෝ😆
Shaluka Vlogs
Shaluka Vlogs 4 mesi fa
රනය නෑ නේ....🤭
Ranasinghe Shriyalatha
Gidak adare katana charithayak avantha kiyanne E nisa aniwaryen ikmanata suwa wewa budusaranai deumi anuhas pau me ediriya kathawath kanawa TV derana chanel .ekath thuttuwata danawa pissu edirita gon charitha aluthen Dragana monawa karanawada manda
Mega Tour Tourism
Anguli mala pirith kiyanta oni edirivirata
Kumari Bandara
Kumari Bandara 4 mesi fa
ඔන්න ඕකට තමයි kiyanne නිකම්ම විභාග paas unama දැනුමක් na kiyala . Me වගේ prashnayak unama රෝහල් policyen තමයි kata uththara ganne. ඊට පස්සෙ තමයි නීතිමය පැත්තෙන් හොයන්න ganne. Me නාට්‍යයේ කතා රචකයා අපොහොසත් wela thiyenawa me කතාව තාත්වික අයුරින් මාධ්‍ය ඉස්සරහට gena aamata.
suddii Comary
suddii Comary 4 mesi fa
අපරාද, කාරයෝ, නිදෙල්ලේ,
Shrimati Shrimati
අනේ පවු අවන්ත ඉක්මනින් සනීප වෙන්න ඔින..😢😢😢
Thanuja Kumarai
Thanuja Kumarai 4 mesi fa
👹👹👹👹👹👹💃💃💃💃💃
Prossimi video
Deweni Inima | Episode 829 29th May 2020
20:28
Deweni Inima | Episode 855 06th July 2020
19:57
Jack Harlow - Tyler Herro [Official Video]
3:00
SURPRISING BEST FRIEND WITH BORAT!!
5:55
visualizzazioni 5 551 022
Deweni Inima | Episode 849 26th June 2020
19:19
Deweni Inima | Episode 826 26th May 2020
21:59
Deweni Inima | Episode 865 20th July 2020
20:58
Deweni Inima | Episode 892 27th August 2020
22:16
Deweni Inima | Episode 861 14th July 2020
20:12
Deweni Inima | Episode 863 16th July 2020
20:39
Deweni Inima | Episode 830 01st June 2020
23:46
INTER-MILAN 1-2 | INCAXXATO NEROO!!!!
9:16
Meet the Impostor (Among Us Animation)
3:10