Buio

Deweni Inima | Episode 868 23rd July 2020

TV Derana
Iscriviti
visualizzazioni 817 108
92% 7 573 598

දෙව්මි අවන්ත සමග කතා කරමින් සිටින විට ආනන්ද එතනට පැමිණේ.ඊට පසු කුමක් සිදුවේවිද?

Intrattenimento

Pubblicato il

 

23 lug 2020

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
KA Basanti
KA Basanti Mese fa
Anuhas.oyanam.mara.jok.ane.mamahari.asai.oya.enna.katha.kotas.balanna
Taniya tiyesha
Ai danne neda add yaddi sadde wedi
Mohamed SAFIN
Anuhas oya bite wenawa kiyala ocharata bite wenna epa
Boosted IGNITE
Boosted IGNITE 2 mesi fa
10:58 ado are pitipasse thiyena TypeR eka sira ekk de!?😍🤔
Gayan Sanjeewa
Gayan Sanjeewa 3 mesi fa
2020-
Gayan Sanjeewa
Gayan Sanjeewa 3 mesi fa
2020//8//6
Kumara Thabrew
Kumara Thabrew 3 mesi fa
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
Chathu Chathu
Chathu Chathu 3 mesi fa
Nice
Mahesh Darma
Mahesh Darma 3 mesi fa
🙏
Amila Sri
Amila Sri 3 mesi fa
ඔහොම්ම තමයි කරන්න ඔනි ගැනුන්ට
Amila Sri
Amila Sri 3 mesi fa
අක්ශා අනුහස් දෙන්නා සෙට් වෙනවා ලගදිම 👍
senaka dimuth
senaka dimuth 3 mesi fa
oya drama ekka yana add wala sound adu karapiya mokada api inne pita ratawalwala
Rani Frando
Rani Frando 3 mesi fa
අම්බෝ දෙව්මි
Sujith Prasanga
Sujith Prasanga 4 mesi fa
0⁰⁰
Hashan Nanayakkara
ඕයී ඕයි ඇඩ් වල සද්දෙ අඩු කරහන් බන් හන්දෙක රිදෙනවා
වාඩිය වෙලමැද
යාලුවනේ🔥🔥 මගෙත් වීඩියෝ බලලා සෙට් වෙන්න ❤🚫 හමුදාවෙ කිය කිය වැලෙලෙන අයට සබ්ක්‍රයිබ් නිකන් එනවා.අපි විකුනන් කන්නෑ නම.කැමතිනම් සෙට් වෙන්න.
Sagar Bangla
Sagar Bangla 4 mesi fa
අනේ පවු
زيرو زين
زيرو زين 4 mesi fa
iganna ganna lamita hora weda karanna me natayen ugannanawa. Daruwo demapiyanta boru kara wediha pennanawa. Me natanye samahara dewal ethatama hoda ny. Mitawada adarsamath wenna onye. Mokada meka wediyen balanye tarunna lamai
Shanuka Shanuka
Shanuka Shanuka 4 mesi fa
Me sahelige pada show thiyenne.mamanam poddakwath kamathi na
Sunaba Marsingh
Sunaba Marsingh 4 mesi fa
Anuwasa ekwah kragann බැරිද ane
SL PUBLISHER
SL PUBLISHER 4 mesi fa
රවී උදේනිටයි , අමීශා ටයි දෙන්නාටම ලව් කරා වගේ අනුහස් ත් කරන්න යනවා 😂
Anula Perera
Anula Perera 4 mesi fa
අනේ මන්දා දෙමව්පියෝ රවට්ටලා හිනාත් වෙනවා 😞😞😞
Life Inspirations
deveni inima blna hamoma
Eranga Sachith
Eranga Sachith 4 mesi fa
Akshawa pennanna ba kathawa epa wenwa
Nipun Lakshan
Nipun Lakshan 4 mesi fa
ඔය මගුල දැන්වත් නවත්තපන් රෑට නිදාගන්ඩ ඕනි
Lol Express
Lol Express 4 mesi fa
මේක ලියන එකා පොන්නයෙක් බලන එව්න් උගෙ දරුවො 😂😂
Dilshan Madhuranga
Me campus kollo hriima sanwarai neda frends.kello inma bodim walta ewit yna hti😄
Shashika Hettiarachchi
අනුහස් ආක්ෂාගේ වාහනයේ හුලං ඇරපු එක හරිම නින්දිතයි. එය හෙලා දකිමි. අවන්ත දෙව්මි කතා කර කර ඉන්දැද්දි ආනන්ද එතැනට පැමිණි මුකුත් නොකියා ගියේ මම හිතන හැටියට අද තරුණ ආදරය පිළිබඳවත් නොදන්නා බව සහ තම දුවට පණටත් වඩා ආදරය කරන නිසා යන්නයි. සමස්තයක් ලෙස අද කතාව සුපිරියි..👌👍
Tharindu Madhushan
යකෝ ඇඩ් දාද්දි ටිකක් සද්දෙ අඩු කරලා දාපියවු.ස්තූතියි.❤
rayan Delgado
rayan Delgado 4 mesi fa
Congratulation!!!
Janeesha Jayakody
Me drama eka appiriya katada??
Isuru Madu
Isuru Madu 4 mesi fa
ආක්ෂා මැනිකට ආදරේ හිතෙනව අප්ප 😘😘
Kavindu Kasun
Kavindu Kasun 4 mesi fa
යාලුවනේ ඔයාලා වටිනා කාලයේන් පොඩ්ඩක් වෙන් කරලා මාවත් subcribe කරලා දෙන්න පුලුවන්නම් ❤️🙏
sanjaya madu
sanjaya madu 4 mesi fa
😘😘😘deweni inima hamadama balanawa lassana kathawak😘😘😘
Rita Rita
Rita Rita 4 mesi fa
මේ වෙළඳ දැන්විම් වල සද්දෙට කන් දෙක බිරිවෙයි වගේ
WAC Madu
WAC Madu 4 mesi fa
"හත්තිලව්වේ මේං.. හුළං ගිහිල්ලා..."😂😂ඒක...😂😂
Lahiru Lakshith
Lahiru Lakshith 4 mesi fa
Sahelige love ekath nagalama yanawa
Sudu Amma
Sudu Amma 4 mesi fa
Aiyo.anuhas.aka.waradi.nada.
Bandaranayake Gayathri
අක්ෂා ඔයා... 😳😳😳
thilina dilini
thilina dilini 4 mesi fa
Ammoo dewmiyoooo 😂😂😂😂😂
Sujatha Senarath
Qqas
Wasna 202
Wasna 202 4 mesi fa
මමත් කියන්න හිටියේ me add වල sadde මුළු කුවේට් akatama ඇහෙනවා katawa dan ගොඩාක් ලස්සනයි
Sam Man
Sam Man 4 mesi fa
Anuhas & Aksha looks great in the screen.
Hirosh Dilruksha
ආනන්ද යා ගොනා...😂😂😂😂
i Ceylon
i Ceylon 4 mesi fa
මේ සැරේ ඡන්දේ දාන්න කලින් ''අයි සිලෝන්'' චැනල් එකට ඇවිත් තියෙන වීඩීයෝ එක බලලම ඉන්න '''අයි සිලෝන්'' ඕප දූප, ගොසිප් මේ දේවල් කිසිම දෙයක් නැතුව ඔබේ දැනුම සදහාම වෙන්වුන චැනල් එක..
i Ceylon
i Ceylon 4 mesi fa
දූපත් ලක්ෂ 2ක් අයිති රට ක් ගැන දැනගෙන ඉදියද.?? ලෝකයේ වැඩිම දූපත් ප්‍රමාණයකට හිමිකම් කියන රටවල් 15 ගැන දැනගන්න.. '''අයි සිලෝන්'' ඕප දූප, ගොසිප් මේ දේවල් කිසිම දෙයක් නැතුව ඔබේ දැනුම සදහාම වෙන්වුන චැනල් එක..
Ramani Ramani
Ramani Ramani 4 mesi fa
Lassani
මධූ මලින්ද
Aksha issarata wadiya dan tikak hodai wage kiyala hitana aya ko balanna
Prasad Prasan
Prasad Prasan 4 mesi fa
Oya thattalata boruwa wancha karana katawath hodak sidda wenne ne
Avishka Ranasinghe
ELAMA
Lada Loyka
Lada Loyka 4 mesi fa
Aiyoo daumiyo oba tamai Kalla I love you so much ❤
NPM blog
NPM blog 4 mesi fa
කෙල්ලෝනම් පට්ට කපටි නේ 😀
nimesh udayakumara
🤔🤔🤔🤔🤔🤔 එදිරි මුනි ඇත්ත කියහාන් අරුනිට ඇත්තටම බබෙක් හම්බෙන්න ඉන්නවා නේද ....🤔🤔🤔🤔🤔🤔
Prizma Creations
මේකේ ඇඞ්වල සද්දෙට දැන්නම් මේක එපා වේගෙන එන්නෙ.... කන පුපුරන්න තරම් සද්දෙ දාන්න ඕනි නෑනේ...
Prashanthi Sanjeewani
අනුහස්ගෙ ජිවිතේට අනිවාර්යයෙන් එකතු වෙන්න ඔනේ ලිහිනි වගේ කෙනෙක් .අද වෙනකොට ලිහිනගෙ චරිතෙ මුල්ලකට විසි වෙලානෙ. තාත්තා නැතව දුක් විදපු ඊටත් වඩා අම්මගෙ දුක බලාගෙන තවත් දුක් වින්ද අනුහස් වගේ චරිතෙකට ලිහිනි වගේ කෙනෙක්ම තමා එන්න ඔනේ.
hapupitiya lekamlage nandawathi
අනුහස් ට ලිහිනි තමා හොද
niroshan perera
niroshan perera 4 mesi fa
ඒක ඇත්ත අනුහස් දුක් වින්දා ජීවිතේ විදෙව්වා දැන් අනුහස් ජීවිතේ විඳින කාලේ. ඒ නිසා මුලු ජීවිතේම හැම දේම විදිහට හිතන වැඩකරන ලිහිනි වගේ බක පන්ඩිත අම්මන්ඩි කෙනෙක් නෙමෙයි අනුහස්ට ඕනේ. Aksha 💕 Anuhas 💕 best matching couple after Sanuhas
Nilushini Rodrigo
Anuhasge character eka professional ekak.kathawa mulan patan gannakota Tibuna e professional gathiya dan neha. Dewmi,samalka,lihini,saheli,aksha...pass Denek anuhas ge character ekata hariyanne naha. Anika aksha kiyanne samalkage sister. Akka nangi dennek e wage professional kenekge character ekata hariyanne na.lihini hariyatama tamange wagakim yuthukam eshta kala. Anuhas wenuwen. Anna ehema character ekak tama anuhas ta hariyanne. Jewita kalema duk winda e ammatai puthatai jewitheta labenna one amma kenek wage charithayak. E wena kauruth newe...Lihini ❤
Dulani herath Dulani herath
Deumi 💕💕💕awantha
Samarasinha Nimalasiri
Why these unnecessary scribes. To take time?
Hashan Madusanka
Ikmanata awanthata gahapu aka allan ganna sin akak anna ko
shashin nawaratne
දෙරණ ඇයි තොපිට මේ හද්ද පරණ සින්දුව හැමදාම දාන් නැතුව කතාව පටන් ගන්න බැරි
Suraj Madusanka
Suraj Madusanka 4 mesi fa
0753603237 imo
Fathima Raheema
Fathima Raheema 4 mesi fa
අවන්ත දෙව්මි 👍
Nelka Nelka
Nelka Nelka 4 mesi fa
දෙව්මිගෙ වැඩ නම් මාරයි.
ᴀɢㅤᴢᴇᴜs★
Dewantha vs anushka
ආනාවැකියක් ඔබට
😳😳😳😳😳😳
Saman Deaf
Saman Deaf 4 mesi fa
Music eka maru
poojani nethmika
එදා ඉදන් අද වෙනකන් මේ කතාව බලලා ඉගෙනගත්තෙ ගෙදරට අහුවෙන්නෙ නැතුව love කරන හැටි 😂😂😂
Isuru Dimshan
Isuru Dimshan 4 mesi fa
super voic
Hak Mak
Hak Mak 4 mesi fa
අනුහස් ට දාපු නෝන්ඩිය නම් ටිකක් සැර වැඩී. කොල්ලෙක්ට ඔය වගේ කතාවක් කියනව කියන්නෙ ටිකක් නෙවෙයි සෑහෙන්න අවුල්. ඒකට ඇති වාහනේ එක tyre එකක හුලං ඇරල නැවතුනා
Hak Mak
Hak Mak 4 mesi fa
ආක්ශා කියන්නෙ company chairperson. වාහනෙ tyre එකක හුලං ගියාම company එකේ මොකෙක්වත් නැද්ද එක්කො ඒක මාරු කරලා දෙන්න. නැත්නම් එ වෙනුවෙට වෙන වාහනයක් arrange කරගන්න බැරිද ඔයතරම් ලොකු company එකක chairperson ට. 🤔
piyasoma Piyasoma
Anuhasge acting harima nae,,,
niroshan perera
niroshan perera 4 mesi fa
පියසෝම පුන්නසෝමට තරම් බෑ
niroshan perera
niroshan perera 4 mesi fa
Has😁😀😀☝
Saara Ruth
Saara Ruth 4 mesi fa
Deumi nam maru ❤❤
Imesha Harshani
Imesha Harshani 4 mesi fa
අනේ අරුනි බඩින් අත ගන්නකෝ හැමවෙලේම බඩ අල්ලන් ඉන්නෙපා.. කොට්ටෙ වැටෙන්නෑ..
Indu Wimal Ranatunga
Anuhasgei akshagei backroud song 1k maru
Indu Wimal Ranatunga
👍👍💕
GAMING DAGAYA YT
Ela
Menaka Dilrukshi
Ammmo anuhas nm mona hari karanawa dn aakshata dennama maru dan 😉😉😉😉😉 ananda uncle phone eka balanna thibbe moko wenne balnna ehnm awanthawa balanna yanne ananda uncle thamai😉😉😉😉
Akee S
Akee S 4 mesi fa
Mr. Ediri oya kalen kaleta anuhasta eka eka kello set karanwa. E set karana kaleta dewanthawa ekko pennanema na. Nathnam awul dialogues denawa. Ai oya ohoma dewanthata karanne??? Man kawadatath kamathi dewanthata witharai❤❤😙😘😘😙😙 e dennata depaththema kamaththa labenna mechchara kalayak ganne ai???? Kathawak minissu epa kiyanakm liyala wadak na. Ane thawa thibba nam hondai kiyna kaledi thamai iwara wenna ona. Ithin aduma gane 1000n wath nawaththanna.
Sewwandi Shamali
කොහොමද දෙව්මි ආනන්ද අයියගෙ මොලේට විද්ද හැටි..... පව් ආනන්ද අයියෙ ඔයා...😁😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ishani Ishani
Ishani Ishani 4 mesi fa
Dennam kathawa patta 😍😍
Thrilakshanie Gajanayake
Chairman කෙනෙක්ට තියෙන්න ඕනෙ වැදගත්කම අනුහස්ගෙ ගෑවිලාවත් නෑ. කතා කරනකොට රස්තියාදුකාරයෙක් වගේ
rosh liyanage
rosh liyanage 4 mesi fa
ane anuhas hodatama hodai. chairman wunath young boy kenek. eka wath understand nathnam balanna epa.
tharu gee
tharu gee 4 mesi fa
mona karnda script ake liyawela thiyena dee apya aya katha karna.anika rasthiyadu karyekge part akak wage oyata danune koi tikada bn
aruma puduma video
Deweni inima 869dennoo 👍👍
Thanuka Pathum
Thanuka Pathum 4 mesi fa
අවන්ත දැන් අැදේ හිටිය අැති අනේ ඵදිරි මහත්තයො ඵයාව ඵලියට දාල හොද රොමැන්ටික් සීන් ඵකක් දෙන්න සින්දුවක් ඵක්ක සංගීතේ ඩ්‍රාම ඵකේ දැන් සින්දු කිපයක්ම ගියා
Anonymous
Anonymous 4 mesi fa
නාන නාන නන නානා...........🎶
thanuja kgm
thanuja kgm 4 mesi fa
Me wage hora weda samaja gatha karala den enna lamainuth aniwaryen a dewalwalata hithuwakkarakamwalta abbehi wei.a gena poddak hithanna.aththa jiwitha mechchara sundara ne.akai aththa kathawa
janu M Kankanamge
පව් ආක්ශ..
Kalpana Vitharana
Deumi oyath mn wage thamaii
Somachandra Ugggalla
අනුහස් දැන් අර්ජුන් කමලනාත් වගේ ගොං ජෝකරයෙක් වෙලා
Nethmi Nawanjana
abcdefg
සිත් ගත් දේ
යාලුවනේ මම උපතින්ම ආබාදිත කෙනෙක් මම ඔයාල ආස පරන සිංදු අලුත් සිංදු වලට වීඩියෝ හදල දාන්න අදහස් කරනවා පුලුවන්නම් උදවු කරන්න subscribe කරලා
Lankawe Api
Lankawe Api 4 mesi fa
Anuhas aksha set wenawaa
Shalintha Dilshan
🏏🏏🏏🏏🏏
Jjang Jjang Amanda boong boong
ආනන්දටත් වැරදුනා එහෙනං 😂💔
ISHAN LankaTOP
ISHAN LankaTOP 4 mesi fa
දික් දණ්ඩක් කොහොමද ඉතිං ලවු එක නැගලම යනවා නේද 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ISHAN LankaTOP
ISHAN LankaTOP 4 mesi fa
anuhasui අක්ෂා හොඳට සෙට් වෙනවා කියලා කියන අය ලයික් එකක් දාගෙන යන්න 🌹🥰 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Chamila De
Chamila De 4 mesi fa
දිගංචියා බෝරිං කරල අවන්ත ආක්ෂා ගැම්මෙන් නගිනවා. සමන් තමා මිනිහා. 😎
Udara Aberathne
Udara Aberathne 4 mesi fa
අනුහස්ගෙයි ආක්ෂාගෙයි ලව් එකට කැමති අය මේ කොනට
『M24』Migaaヅ Perera
Devmigei awantagei seen eka🤬🤬 skip karala balanne attatama appiriyai eka anuhasgei akshagei seen eka patta 😘😘😘😘😘😘
4B Ns
4B Ns 4 mesi fa
Anuhas aksha love eka nam patta kathawa aye udata awa eka nisa 🥰🌹❤️😘🤗🤗🤗🤗🤗
Nishadhi Widanagamage
Mokkada ane may aruni bada alla gatta gamanma inne
Tea and Coffee
Tea and Coffee 4 mesi fa
අනුහස්ගේ ගොන් පාට් අප්පිරියයි . වාසි පැත්තකට සෙට් වෙන්න ඕකා ගූත් කය්. සමලකා, දෙව්මි , ලිහිනි , සහෙලී හැමෝටම පැනි හලලා හලලා දැන් එනවා ආක්‍ශා ලග දගකාර සුරතලා වෙන්න හදනවා සල්ලි නිසා
Sadun Pathirana
Sadun Pathirana 4 mesi fa
❤️😍
Prossimi video
Deweni Inima | Episode 869 24th July 2020
20:26
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
Dishum Dishum | 19th July 2020
41:13
visualizzazioni 530 000
Deweni Inima | Episode 863 16th July 2020
20:39
Deweni Inima | Episode 892 27th August 2020
22:16
Deweni Inima | Episode 870 27th July 2020
19:08
Deweni Inima | Episode 736 03rd December 2019
20:05
Deweni Inima | Episode 861 14th July 2020
20:12
VICINI DI CASA AI TEMPI DEL COVID
4:03
visualizzazioni 26 931