Buio

Inter නැසනල් | Episode 65 - (2021-01-20) | ITN

ITN Sri Lanka
Iscriviti
visualizzazioni 249 476
96% 2 399 96

Inter නැසනල් | Episode 65
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode65
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITvid: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Intrattenimento

Pubblicato il

 

20 gen 2021

Condividi:

Condividi:

Scaricare:

Caricamento in corso.....

Aggiungi a:

La mia playlist
Guarda più tardi
Commenti 100
jessica mucha
jessica mucha 8 giorni fa
සිල්කා නම් මරු
MADU WICKRAMA
MADU WICKRAMA 22 giorni fa
අනේ නිරූ දැක්කම තරහා යනවා.හෝන්තුව
AtoZ all in one
AtoZ all in one 24 giorni fa
අලුත් බෝසා දෙනවා කරටි හැලෙන්න
AtoZ all in one
AtoZ all in one 24 giorni fa
නිරූගේ මොඩ චරිතය හොදට රගපානවා මරු
Big Bang
Big Bang Mese fa
Thumbnail එකේ තියෙන ගල කාගෙද?
Bhagya Dinusha
සිල්කා😹
kaushalya Subhasinghe
Mudalalige duwa thama best❤️
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන
itvid.net/show-UCRzcrD0G3gTAHGt8HXDHlAg ඉදිරියේ මාගෙ සියලු නිර්මාණ මේ youtube නාලිකාව තුලින් පහසුවෙන් නැරඹීමට හැක.
Magical machines
පේන්න බෑ නිරූ නම් ඕපදූප කනේ තියන්නෙ ඇගට නොදැනි
Charitha Fonseka
@13:25 බූංදි ගේන්න දුන්නේ රු.50ක් නේද? @17:00 ඊට වඩා ඉතිරි හම්බවෙනෝ වගේ පේනවා.
Shanka Mahakumbura
සිල්කා ♥️♥️♥️😂😂
Shanka Mahakumbura
නිරූගෙ හොම්බ තලන්න ඕනෙ උන් වරෙං
Amnath Maharoof
i love inter
Thanu Windi
Thanu Windi Mese fa
Silkata gya kala
Aysha Chato
Aysha Chato Mese fa
මම nam ගොඩාක් ආදරෙයි චාරු ගේ චරිතයට
Dilshani Sadeeka
සිල්කා තමා මරුම..
Prabodi Shiwanthika
3rd clz niru 🤮🤮 charu is the great 🔥💐
GM
GM Mese fa
චාරු වගේ චරිත වලින් තමයි නිරූ වගේ චරිත වල දුර්වල ගති නැති කරන්න ඕන.....ඒක කරන්න බැරි නම් චාරූ වගේ චරිත වල වටිනාකමත් නැති වෙනවා😓 ආයේ ආයේ කිව්වත් චාරූ ගේ ⁣චරිතය අගය කරන අය නිරූ වගේ කොමින්ට් කරනවා😂
Sudeshika Priyangani
Saparamaduta e job ekath nathi wai wage
Akila Ishan
Akila Ishan Mese fa
L
Janaka Silva
Janaka Silva Mese fa
Song aka patta
Rana Wickramasinghe
අදහස් මරූ ආ ❤️❤️
sajani hansani
❤❤❤❤❤
Esh Ruhansa
Esh Ruhansa Mese fa
Ekath hari niru e kelamath kiewa
Ganga Kuruwita
Silika nam niyamai
Danu munasinghe
නිරූ නම් මහ ජරා ගෑණියෙක්. චාරූ කරගත්ත ලොකු මෝඩකමක් ඔය හොර ජෝඩුවට උදව් කරපු එක. පව් චාරූ.
S 777
S 777 Mese fa
නිරූ ඊලගට යාලුවො ටිකට කියනවා ගෙවින්, ට්‍රික්සි ගැන. චාරු පුතා අරගෙන කැනඩා යයි. 😁
Sriyani Gamage
Hand gareje.aka පරෙස්සමින් .
Sriyani Gamage
Singapore gin horkam karenwei mnikega badu list aka ගෙන්න .
Sriyani Gamage
Api udau karen aunma tami apita බැඳගෙන denna.a wagam tami ma katawe nelu
Niluka Senavirathne
ටානියා නැතිව පාලූයි කතාව. 😌😌😫😫
Nilmini NethmA
Othnin herunanma bundi kadayak na othnin herunam ape gedara😂
H.M.P Anjalika. 4330
මැණිකෙගෙ හුරතලේ..🤣
E.G. asanthi
E.G. asanthi Mese fa
නිරූ වගේ අයට අනුකම්පා කරලා උදව් කරාම ඔය වගේ භූමිකම්පා තමයි සිද්ද වෙන්නෙ.කෙලෙහිගුනයක් නැති ඔය වගේ චරිත කොච්චර ඉන්නවද?මේ වගේ කතාවක්වත් බලලා තමන්ගෙ අඩුපාඩු හදාගන්නවනම් හොදයි.ඒත් ඔය වගේ අයට හොද නරක තේරෙන්නෙත් නෑනෙ.බොරුව පස්සෙ දුවන සෝබන චරිත.
Priyantha Perera Mahahewage
Why director marketing Chaaru's legs?
Kumudu Kulasuriya
උගත් බුද්දිමත්කම දෙකම සමානවෙන චරිතයක් චාරැ කියන්නෙ මම දකින විදිහට. ඇය හරිම බුද්දිමත්ව හොද සිහියෙන් ජිවිතෙ දකිනවා එවහෙම ඇය ලෙසි නැ.මෙ සමාජෙට අද වටිනම චරිතයක් මෙවගෙ චරිත අපෙ සමාජෙට වැඩි වැඩියෙන් පෙන්න ඔනෙ දකින්න සලස්සන්න ඔනෙ.පැරනි කලෙ අපෙ ගම්වල මෙවගෙ බුද්දිමත් කන්තාවො හරියට හිටියා එ අය ගමෙ පලමු පුරවැසියගෙ බිරිද වගෙ අය. ගම් මුලා දැනියො හැම පරැරෙම ලගිනකොට හොද සිහියෙන් හැම දුකක්ම හැම බරක්ම හැම අබියොගයක්ම කරට අරන් තමන්ගෙ අබිමානය තියා ගත්තා අද කතාවක් ගත්තම එහෙම චරිත නැ ලොකෙ දකින්නෙම කැත ගද චරිත කලා කායයෙක් කියන්නෙ මෙ ආමාජෙට ලොකු මෙහෙවරක් කරන කෙනෙක් අද අපෙ සමාජෙම ගද ගස්සන්නෙ එ අයමයි.
Ruwani suneththra
😀
Hesara Fonseka
Chamath ge teacher Saha Thaththa athara wena kotas athatheikai me wage samajayaka wenawa adui visheshayen restaurant yana eka Saha chamath ge gedara giya eka wage..... Charu Saha Tania ge charitha samajayata paadamak kiyala denawa.... Niru Saha saparamadu charitha samajayata pililayak widiyatai mata hithenne.. my opinion 😊
Chithral Balasooriya
මෙට්ට නෑ. කොට්ට විතරයි මෙහෙ! සිමෙන්ති කොට්ට
Sammani Poornima
අපො මේ නිලු නම්....පව් චාරු...😔
Art & Craft studio
Yako....silaka giya uda
Chethana Kumari
❤❤❤❤
malaka thilakarathna
යකෝ සිලිකා..🤣🤣🤣
Sanduni Amarakoon
ටානියා අයින් වෙලා නිසා ටානියාගෙ ගෙදර අයත් ආය පෙන්වන්නෙ නැති වෙයිද?
ජර බරස් ලලිකුට්ටා
අනෙ සිල්කා🙄🙄
Heshara Dushmanthi
අම්මෝ සිලිකා... අනිත් මැණික් කැටේ හොඳට හොඳට බලා ගන්න කිව්වම,බීම බෝතලයයි සෝටිස් kaali දෙකයිද ඇහුවා😂😂😂
Heshara Dushmanthi
මැණිකේ දීපු කොලේ හිස් කොලයක් කියලා දැකපු අය කෝ බලන්න
suneth prasanna
සිල්කා ගිය උඩ පව් අර මනුෂ්‍යයා අම්මො සපරේට චීත්තයක් අන්දන්න ඕනෙ නිරූ සේරටම හපං කොහොම උනත් ගෙවින් කියන අලි ඔලුවටත් ඔහොම වෙන්න ඕනෙ ඉන්නෙ හැරී වගෙ කරන්නෙ 3rd class වැඩ නිසා මරේ මරු
Jasintha Gunawardana
Nice 👍 🎭🇺🇸
Asanka Perera
ඔය නිරූ වගේ යලුවෙක් මටත් හිටියා . ඔය චරිතයමයි .
chathuri jeewanthi
A list eke mukuth liyala ne. Mudalali goda
asha. ranatunga
OMG.... Niru.🤮 Seriously a classless, third grade woman. Prime example of biting the hand that fed you.
Rashi Thara
Rashi Thara Mese fa
මන් චාරු උනා නම් කවදාවත් තමන්ගෙ තැනක vacant එකක් තිබ්බත් job එකක් දෙන්නෙ නැ ඔන නම් වෙන යලුවෙක්ගෙ තැනක් set කරනවා යාලුවොයි නැදැයොයි තමන්ගෙ තැන් වලට ගන්නවට වඩා ලෙසි අතෙ දුරින් ආශ්‍රිය කරාම
Priyantha Kumara
රජයේ සේවකයයි නෝනයි ගහයි තුරුම්පුවක්.දවසක කට්ටියට උන් හිටිතැන් නැතිවේන්ඩ.
Green Heaven
Green Heaven Mese fa
දැන් ඉතින් මුදලාලිට සිල්කව ඕනි වෙන්නෙ නෑ. පඩි නැතුවම වැඩ කරන්න ගෝලයෙක් ඉන්නවනෙ.🤣🤣
Green Heaven
Green Heaven Mese fa
" මම හස්බන්ගෙ personal dewal හොයන්නෙ නෑ" 😮😥 එතන පොඩි අවුලක් තියනව වගේ හිතෙන්නෙ මට විතරද? ඉහල පන්තියේ ධනවත් පවුලක ඛේදවාචකයක්.😥
ramesh sonnadara
Mama nam hitanne eka thamai hari widiya ,
Ishan Madushka
niru chora hode
Kavinada nadeeka ilangage
❤️❤️❤️❤️❤️
Sanjanee Herath
තමන්ට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ චාරුත්..නිරූ වගේ බොරු මවල කියන අම්මණ්ඩි කෙනෙක් එක්ක ඉන්නකොට නිකන්ම චාරුත් ඒ ගානට වැටෙනවා...
Darshani Malkanthi
හෑන්ඩ් ගැරේජ්😂😂😂😂
Rusiru Chitrasena - University of Kelaniya
මේ නිරූ කියන ගෑනි දැක්කම මට මතක් වෙන්නෙ දන්න කෙනෙක්ව​. කොයි තරම් උදව් කරත් කියන කතා නිකන් පපුවට උලක් අනිනව වගේ.මහ ඉර්ශ්‍යාකර මිනිස්සු... මේ එකෙන් කොච්චර මනුෂ්‍ය ස්වභාවය තාත්විකව පෙන්නනවද​?
Danu munasinghe
සමාජේ ගොඩක් චරිත වල ඇත්ත තත්වය මේ නාට්‍ටියෙන් පෙන්නනවා
sri lanka
sri lanka Mese fa
සපරමාදුට අායේ ටොපිය හම්බවෙයි වගේ
Daa Daa
Daa Daa Mese fa
හෙට මොනවෙයිද ටිරාන්ගේ වෙයිකල් එකට ටිෂි නගිනවා
Dileep Madushan
මුදලාලිට අනතුරක් වෙයි කියලා හිතුනු අය like කරන්න
joseph pillai
හරි ...හරි...හරි...බිම බෝතලයයි...ශෝටිස් කැලි දෙකයිනේ....😆😆😆
اا تتت
اا تتت Mese fa
Nadakin me genige kisima kelehigunayak na manussayata job eka hadala dunna yaluwage family ekath kadanna wage hadanne opa dupa malla geni minihai dennama horu 🤑🤑🤑😡😡😡
krishok kv
krishok kv Mese fa
සිලිකා ගිහිපු උඩ 🤣🤣🎅
krishok kv
krishok kv Mese fa
වට්ටි අම්මා එ පවුලත් නැති කරන්නයි යන්නෙ මිනිහට රක්ෂාව හොයල දුන්නට ?
Jayantha Sameera
අම්මෝ ... සිමෙන්ති නම් බැහැ ... සිමෙන්ති මාර බරයිනේ අයියේ .... බුදු අම්මෝ ඒක ...😂😂😂😂😂
Adikari Saman
අයියෝ සිල්කා,සින්ගප්පූ ගියා වගේ තමයි නේද ඔය සතිය.හැබැයි මුදලාලියා ආපු දාට 🤔🤔🤔🤔🤔🤔
Hashini Basnayaka
කෙවින් හරියට හිටියනම් ඔය කාගෙන්වත් කතා අහන්න වෙන්නෙ නෑනෙ.චාරු පවු
Isuri D. Keshani
සිලිකා සිමෙන්ති පටවන්න ගිය විදිය දැක්කම මතක් උනේ ටෙනිසන් කුරේ යනවා වගෙමයි කියලා
sidath deshabandu
Ada samajaye inna charitha okkoma innawa kathawe niru wage moda genu ona taram innawa
Glamorous Madhu
අප්පද බොල සිල්කා මුදලාලි ..😉❤️
Glamorous Madhu
අපෝ මේ නිරූ ජරාම ගෑනි..😡😡
Samudra Ranawaka
Hand Garage
Ruchira Surangika
Nirula enoo samaje
Samanthi Fonseka
Apo nirula wage aya innawa oni taram balannat lajjai katawak unat skip karanawa mn
Thamara Thamara
Onna damma visabija .balu gathiya
රස්තියාදු හාදුව
නිරැගේ මලඉලව් පන්ඩිත කම නම් ඉයාා..
sisira perera
සිල්කා මුදලාලීගේ අඩි පාරේම. 🔥😂
supun dilanka
නිරූගෙ වගේ චරිත දැන් සමාජෙ බහුලයි..😌
choper max
choper max Mese fa
man dekke silka kalisamak nethuwa innoo wage
Kumari 123
Kumari 123 Mese fa
නිරු නම් හැදෙන කෙනෙක් නෙවෙයි
Poorni Rajakaruna
චාරූලා 1% මේ සමාජයේ.... නමුත් 99% නිරූලා ඉන්න නිසා..... හැමෝම උදව් කරද්දී කල්පනාකාරීව කටයුතු කරන්න ඕන
Big Bang
Big Bang Mese fa
ඒව වැඩක් නෑ මට දැනගන්න ඕන අර thumbnail එකේ තියෙන ගල කාගෙද කියලා
Aloka Vishvamali
Badu list 1 dakkama mudalalita hitenna ati, Manikeva Singapore akkan giyanam meta labai kiyala... 😉😂
Ramchandrarai Rai
Caru gala neda
Ramchandrarai Rai
Ammmo gla neda
Chathuranga Perera
Bro wage upset Drama Adds .me wage watina drama ekka dannath epa..Pls
MDH
MDH Mese fa
නිරූ මහ ගිනි බෝම්බයක්.මේම ගැහැනුන්ට කවදාවත් සුගතියක් වෙන්නේ නැහැ.දැන් චාරු එලියේ ඉන්න කොට තියෙන මානසිකත්වය නෙවෙයි ගෙදර ගියාම සම්පුර්ණයෙන්ම වෙනම මානසිකත්වයෙන් වැඩ කරන්නේ.එතනදී තමයි දෙන්නාගේම ආරවුලට මුල පටන් ගන්නේ.නිරුයි සපරමාදුයි ගිනි පුපුර පත්තුකරලා,එයාලා හොඳට කෑම මේසයේ වාඩිවෙලා රස විඳියි.දැන් බලමු රටේ තොටේ දැනුම් තියෙන උගත් කියන දෙන්නගේ ගෙදර තියෙන පසුබිම.මේ කතාවෙන් අද සමාජයේ වෙන සිදුවීම් පෙන්වනවා.හැබැයි කතාවේ අවසානය පිස්සුවක් නැතුව,එක පවුලක්(චාරුගේ)හරි ආදර්ශයක් දෙන විදියට සල්ලස්වනවා නම් හොඳයි.
Malka's Vlog
Malka's Vlog Mese fa
සිල්කා 😂
Dammika Sadaruwan
Sathiyakata hari ahama enna labicji ekath loku dayakna
Dammika Sadaruwan
Appdata siri selkata giya kalak
Dammika Sadaruwan
Appo ma niru nadakin ma gani..
Srimathi banagalage
Ammooooo naki raula
sneha pathirana
සිල්කා මුදලාලි 😁😁😉 හාකො
Aberathna Fonseka
එකම දවසයි වැඩට ගියේ සපරමාදු හොරෙක් වගේම චිත්තයක් අර ඔය තරමි උදවිි කරපු නිරැ ගේ ඔළුව කනවා අර වටිටි අමිිමා
Saman nandalal Ranasinghe
සිල්කෝ 🤣🔥❤️
Il prossimo
First To Mine The Diamond, Keeps It
16:22
visualizzazioni 1 633 824
Thadhee | Episode 01 - (2021-01-17) | ITN
22:32
Siyapath Pokura - (2021-01-19) | ITN
2:21:46
Cappuccino prank 😂
0:21
visualizzazioni 31 134 255
SFIDA TRA PIZZE *Parte 1*
0:37
visualizzazioni 277 691
NINNA E MATTI HANNO UN FIGLIO! 👶
9:31
QUESTO VIDEO si CANCELLERÀ tra 24 ORE
1:04